සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් නොවෙයි… ඒ එයාගෙ හැටි..- අමරවීර

September 6, 2017 at 3:50 pm | lanka C news
සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් නොවෙයි… ඒ එයාගෙ හැටි..- අමරවීර

ඇමති සරත් ෆොන්සේකා මහතා අදහස් ප‍්‍රකාශ කරන්නේ ඔහුගේ ක‍්‍රමයක ක‍්‍රමයකට බවත් ඔහු දේශද්‍රෝහියෙක් නොවන බවත් ඇමති මහින්ද අමරවීර පවසයි.

ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් ඇමති ෆොන්සේකා පල කල අදහස් ගැන ඔහු සිය මතය ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

267 views

22 Comments to “සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක් නොවෙයි… ඒ එයාගෙ හැටි..- අමරවීර”

  1. daham says:

    ane pinguththarayo, thope awasaanaya bohoma langayi. rata gana hangeemak nathi amanayo.

  2. රණවියුරුවා says:

    හා එහෙමද? වරෙන්කො චන්දෙ ඉල්ලගෙන..!
    ලෑස්තිවෙලා හටපන් ආයිත් බස්කොන්දොස්තර වැඩට යන්න චන්ද ප්‍රතිඵල ආපු ගමන්ම!
    උඹේ පක්‍ෂය හැඳිගෑවිල ගිහිල්ල තියෙන්නේ.. බොලං!

  3. Upul says:

    තව ඔය වගේ තියරි කියන්න තියෙන්නේ දින 718යි.යමු යමු ඔහොම යමු.

  4. Dev says:

    රවි හොරෙක් නොවෙයි.ඒ එයාගෙ හෑටි

  5. Gam says:

    Ane thoge ammata

  6. Pachaya says:

    Yep. When dogs are barking it is sound differently.

    That’s called TOMY BARKING

  7. sira says:

    පලයන් අමරයො යන්න, ටිකට් එකේ ඉතුරු සල්ලි දීපන් බහින්න කලින්.

  8. තරු-වැලලීම says:

    අනාගත නායකයා ලෙස තමනට ගොඩ නැගීම සදහා ජනාධිපතිවරයා විසින් තමනට දුන් සහතිකය ආශිර්වාදය උඹටම කෙලවෙන්නයි යන්නේ මේ කියමන නිසා!

    අන්න විදානගෙ ඇමරිකාවෙ ඉන්න දුවල දෙන්න තාත්ත කිව්ව ෆොන්න කතා නිසා ගෙදරින් එලියටවත් බහින්න බයේ ඉන්නවලු..!

    මාලුව නහින්නෙ උගෙ කට නිසා කිව්වලු..
    මාෂල්ගෙ දුවල නහින්නේ මාෂල්ගෙ කට නිසා කිව්වලු !!

  9. අමනවීර says:

    මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි – මේ මගේ හැටි – බින් ලාඩන්

    මම හොරෙක් නෙමෙයි – මේ මගේ හැටි – අර්ජුන මහේන්ද්‍රන්

    මම පඹයෙක් නෙමෙයි – මේ මගේ හැටි – සිරිසේන

    මම රට කනවා නෙමෙයි – මේ මගේ හැටි – රනිල්

    මම බොරු කියනවා නෙමෙයි – මේ මගේ හැටි – චන්ද්‍රිකා

  10. Mahasona says:

    Desha drohiyek neweinam mokekda yako. Thota amu kewilada?

Main News