සරත් ෆොන්සේකා බල්ලෙක්.. ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි..- තෙවරප්පෙරුම නොනැවතේ..
January 7, 2019 at 3:26 am | lanka C news
2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතාට ඇමතිධූරයක් නොදීම ඉතා නිවැරදි බවයි.
තම මතය වන්නේ ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමීය බවත් ඔහු සමග කිසිදු සහජීවනයකින් වැඩ කළ නොහැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ හිරු නාලිකාවේ පැවති Hard Talk වැඩසටහන සමග එක්වෙමිනි.
පේන්ඩ තියෙන විදිහට නම් ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේ දැනටම පරාජය බාර අරගෙන තියෙනවා.
ඒකනේ පහුගිය දවස් දෙකේම තෙවරප්පෙරුම මහතාට පිලිතුරු බැන්දෙ නැත්තෙ.
මේ යකාට දැන් නේ මේක තේරිල තියෙන්නේ. ඕක මුලු රටම දන්නවා. පහුගිය චන්දෙන් රටෙන්ම එයාට ලැබුනේ පිස්සු මෝඩයන් 5000 කගෙ චන්ද විතරයි.
Please STOP this bickering, you are not fit to hold a Public post you undignified Labourer.
සුනඛයෙකුයි මෙලෙස අපහසයට ලක් වෙන්නේ හිටපු මාණ්ඩලික ප්‍රධාණී,
හිටපු හමුදාපති, ජනාධිපති අපේක්ෂකයකු, හිටපු කැබිනට් ඇමති වරයෙකු,
දැනටද එජාප ආසන සංවිධායකු සහ ෆීල්ඩ් මාෂල් වරයකුද වන ෆොන්සේකා මහතායි.
මට එහෙම ඔය විදිහට අපහාස කලානම් මම තුවක්කුවක් අරන් ගිහින්ල මිනිහව බාවනව.
මොන තනතුරකට උනත් නැහැදිච්ච මිනිහෙක් පත් උනාම ඒ තනතුරත් බලු වෙනවා. තමන්ගේ නැහැදිච්ච කම හදා නොගෙන කාටවත් වෙඩි තියලා ඇති පලක් නෑ මිනිහෝ
Mr. Thewarapperuma, don’t give up! You’re the man of the match!
ගල්කිස්සේ ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න මෙයා (තෙවරප්පෙරුම) 5 Star බේකරි හිමි කාරියගේ ගෙදර රෑට රෑට රිංගනවා – හුලුදාගොඩ පාරේ අය ඔක්කොම දන්නවා. ලස්සනම ගෑනු කෙනා.
මෙයාගේ ගෑනු කෙස් ඉසේ කෙස් ගානට
So. is that a problem for you? Don’t be jealous. He is smarter than you.
Kathaws aththa nam me Three Times Filtarayath niyama vadakarayekne yako.
Exactly………………. Sarath Fonseka is a dog…. Not normal dog he is stray DOG….NO proper breed…..
mama enawa emathi thumath ekka lasantha meruwe kawuda kiyala sakki kiyanna.
This shows the standard of the UNP candidates.
බලාගන යනකොට UNP එකේ ඉන්නෙම ගෑණු පෙරේතයො, කුඩු කාරයො, හොරු, මිනීමරුවො සහ ස්ත්‍රී දූෂකයො විතරමයිනෙ!
අනුර කුමාරගෙයි, මන්ගල පියසිරිගෙයි ලනුකාල මහින්දට පාඩමක් උගන්නන්ඩ දේශපාලනයට ගිහින්ල
ෆොන්සේකා බලු මාර්ක් එකට වැටුන ලස්සන!