සරල ජනපති සරල ගමනේ.. එහා අසුනේ සාමාන්‍ය මගියෙක් මෙහා අසුනේ ජනපති..

May 24, 2017 at 5:30 pm | lanka C news
සරල ජනපති සරල ගමනේ.. එහා අසුනේ සාමාන්‍ය මගියෙක් මෙහා අසුනේ ජනපති..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  ඕස්ටේ‍්‍රලියානු සංචාරය සදහා ගමන් කරද්දී මැලේෂියාවේ සිට ඔස්ටේ‍්‍රලියාව දක්වා ගමන් කල යානයේදී ගන්නා ලද පින්තූරයක් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතගේ ෆේස්බුක් ගිණුමකට එක් කර ඇත.

ජනාධිපතිවරයා සමග එක ලග වූ අසුනේ තවත් පුද්ගලයෙකු අසුන් ගෙන සිටින අතර තමන් සමග ලග අසුනේ ගමන් කරන්නේ ජනාධිපතිවරයෙකු යයි ඔහු නොදන්නා බවක්ද පෙනේ.

351 views
Main News