සරල ජනපති සරල ගමනේ.. එහා අසුනේ සාමාන්‍ය මගියෙක් මෙහා අසුනේ ජනපති..
May 24, 2017 at 5:30 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ටේ්රලියානු සංචාරය සදහා ගමන් කරද්දී මැලේෂියාවේ සිට ඔස්ටේ්රලියාව දක්වා ගමන් කල යානයේදී ගන්නා ලද පින්තූරයක් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතගේ ෆේස්බුක් ගිණුමකට එක් කර ඇත.
ජනාධිපතිවරයා සමග එක ලග වූ අසුනේ තවත් පුද්ගලයෙකු අසුන් ගෙන සිටින අතර තමන් සමග ලග අසුනේ ගමන් කරන්නේ ජනාධිපතිවරයෙකු යයි ඔහු නොදන්නා බවක්ද පෙනේ.