සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

September 20, 2022 at 2:10 pm | lanka C news
සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට ලැබෙයි.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් හතර දෙනෙකු රෝහල් ගත කර ඇත ඊට සම්බන්ධ සිසුන් සිසුන් කිහිප තිදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.

පහර දීමට හේතුව බව පැවසෙන්නේ විශ්වවිද්‍යාලය තුළ නවකවධය ට විරුද්ධ සිසුන්ට එම ආපන ශාලාවේ ආහාර ගැනීම තහනම් කර තිබියදී ඔවුන් එම ආපන ශාලාවෙන් ආහාර ගැනීමයි.

නවක සිසු සිසුවියන් පිරිසකට තමන් අසල අසුනේ සිටි අනෙක් සිසුවා ගේ ඉදුල් අත ඉදුල් යන තුරු ලෙවකන්නයි ජේෂ්ඨ සිසුන් දන්වනු ලැබූ බවද නවක සිසුන් කියති

83,281 views

34 Comments to “සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..”

  1. අජිත් says:

    3% රට හදන්න යන එවුන්ගේ පැටිකිරිය දැන්වත් ඔය වහලුන්ට අවබෝධ වේවා. වැඩිපුරම රැග් දෙන්නේ කලා, වාණිජ කරන එවුන්. වැඩිපුරම රාජ්‍ය සේවයට එන්නෙත් එවුන්. ඉතින් රටට සෙතක් වේද? බලන්න මොරටුව කැම්පස් එකේ රැග් එක කොච්චර අඩුද කියලා.

  2. JR says:

    ජවිපෙ ජඩයො ඉන්නකං මේ රට අගාධයටමයි…

    • Sasrasi says:

      ඔව්. ජරා යක්කු උන්ද එන්නේ . එලියට රට හදන්න. උන්ගේ ඉදුල් ලෙවකන්න කියයි මිනිස්සුන්ට. මම හිතන් හිටියේ මුන් හොද ළමයි කියලයි.

  3. NuwanJ says:

    පන්ති තහනම අමුලික බොරුවක්. ඔය සෙට් එක දැනුත් කම්පස් එක ඇතුලේ මොකද ගේට් එකෙන් එළියට දානවද නෑග
    ජයටම තරහටත් එක්ක තව තව රැග් කරනවා.
    කරනව නම් කැම්පස් එකෙන් එළවලම දාන්න ඔන. එතකොට තමයි ඔය ජවප අසහන කාරයන්ට
    තේරෙන්නෙ.

  4. wasantha says:

    Chancellor, why do not dismiss these guys from the University? Take the University of Moratuwa and other private universities as examples. They welcome all newcomers and complete their degrees on time. How many undergraduates have lost their lives because of these barbarian acts? Stop it immediately and put these guys out permanently from the Universities.

  5. chaminda says:

    bring the low and strict action on this. we can stop this within a year. this all doing by village boys/ girls who studied in village schools. ” GODE PARAYO “

  6. මෝ says:

    රටේ නීතිය විශ්වවිද්‍යාල වලට අදාල නැද්ද?මෙවැනි අසහනකාරයින් අත් අඩංගුවට නීතිය හමුවට ගෙනැවිත් දඩුවම් දිය යුතුයි.මෙවන් දරුවන් වැදූ හැදූ දෙමාපියන්ට ගෙවල් දොරවල් උගස් කර මුන් වෙනුවෙන් උසාවී ගානේ යන්න සැලැස්විය යුතුයි.ජීවිත කාලයටම නැවත විශ්වවිද්‍යාලයකට පා තැබිය නොහැකි සේ සහ හිරේ විලංගුවේ වැටෙන නීති සම්පාදනය කල යුතුයි.මෙසේ මානසික ව්‍යාකූල මිනිසින්ගෙන් රටට මොන ප්‍රයෝජනයක්ද?ජෙප්පන් කුරුට්ටන් මේ රටින් හැදි ගෑවී යා යුතුයි.

  7. Hasith says:

    උත්තරය සරලයි තමුන්ගේ දරුවා අමානුෂික රෙග් කළා නම් ඒ කරපු ඒකා ගැන තොරතුරු හොයාගෙන පොඩි කොන්ත්‍රාත්තුවක දෙන්න .රෑග් එකේ අමානුෂික බව අනුව ජිවිතේ විඳවන්න දෙනවද එහෙමත් නැතිනම් ලබන ආත්මෙට කර්මය ගෙනියන්න දෙනවද කියලා තීරණය කරන්න .අත් පය,දිව කන් දෙක සියල්ල කපන්න පුළුවන් දේවල්.ඒවා කළාට පවු නෑ .මෙන්න මේ දේ කිහිප දෙනෙක්ට කළොත් මෙව්නවක වදේ නිට්ටාවටම සුව කරන්න පුළුවන්.පාතාලේ කොන්ත්‍රාත් මහත්වරුන් පොඩි පැකේජ් එකක් මේ සදහා හදුන්වා දුන්නා නම් ඒ ඒ කොටස් වලට සහ ගෙඩිය ට ම කීයද කියලා හරි පහසුයි .මේක විහිළුවක් නෙවෙයි කාලයුතුම දෙයක්.මගේ කෙනෙක්ට නවක වදය දුන්නා නම් මම අනිවාර්යෙන් මේක කරනවා

Leave a Comment