සරසවි ආචාර්යවරුන් සිසු විරෝධයට පහර දෙයි.. අමු කුණුහරුපෙනුත් බනී.. සිසුන් කන් වහගනී..
April 27, 2017 at 12:00 pm | lanka C news
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතාවකට එම සරසවියේ ආචාර්යවිරුන් විසින් පහර දීමෙන් උණුසුම් තත්වයක් ඇති විය.
ආචාර්යවරුන් විසින් සිදුනට කුණුහරුපයෙන් බැණ වදින අයුරු සිසුන් විසින් පටිගත කර ඇත.