සරසවි සිසුනට ගැහුවාට රට පුරා දොස්තරලා හෙට වැඩ වර්ජනයක..

June 21, 2017 at 10:40 pm | lanka C news
සරසවි සිසුනට ගැහුවාට රට පුරා දොස්තරලා හෙට වැඩ වර්ජනයක..

හෙට දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

විරෝධතාවයේ යෙදුනු සරසවි සිසුනට පහර දීමට විරෝදය පල කරමින් මෙම වැඩ වර්ජනය කැදවා තිබෙන අතර හෙට පෙරවරු 08.00 සිට වැඩ වර්ජනය ක‍්‍රියාත්මකයි.

4 views

4 Comments to “සරසවි සිසුනට ගැහුවාට රට පුරා දොස්තරලා හෙට වැඩ වර්ජනයක..”

  1. NARAYANA says:

    We request from Doctors to stop tresting memmber of Police Junta, if this YAMAPALANA use Police. As citizen we must not even give glass of water any Police Junta member at any condition

  2. DRS says:

    Doctors should withdraw care from all police and STF patients and their families unless it is a life threatening event.

  3. desta says:

    mun ratata hari karadarayak Nikami kaka Nikami igenagena mun ratata barak

Main News