සරසවි සිසුනට නොමිලේ මත්ද්‍රව්‍ය බෙදනවා..- ජනපති

August 11, 2018 at 8:40 am | lanka C news
සරසවි සිසුනට නොමිලේ මත්ද්‍රව්‍ය බෙදනවා..- ජනපති

අද වන විට විශ්වවිද්‍යාල සිසුනට නොමිලයේ මත්ද්‍රව්‍ය බෙදා දෙන තත්වයක් ඇතිව තිබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම තත්වය විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පාලනය කිරීමට නොහැකි තත්වයට පත්ව තිබෙන බවද ඔහු සදහන් කරයි.

මත්ද්‍රව්‍ය පාලනය කිරීමට ප‍්‍රමුඛත්වය නොදුනහොත් ඉතාම අදුරු තත්වයක් රටට උදාවන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවති ඖෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන ආරම්භ කරමිනි.

34 views

8 Comments to “සරසවි සිසුනට නොමිලේ මත්ද්‍රව්‍ය බෙදනවා..- ජනපති”

  1. දිල්රුක් ෆර්නැන්ඩු QLD says:

    ඔබටත් මෙවැනි දේවල් නොමිලේ ලබා ගැනීමට අවශ්‍ය නම්, රාජිත ඇමතිතුමා විසින් පත් කල ලංකා ඖශද සංස්ථාවේ සභාපති තැන්පත් සයුරු සමරසුන්දර මහතා අමතන්න. ඔහුට “ලැට්වියා” වෙදිත් අහිංසක සිසුන්ට මෙවැනි දේ විකුණා පුරුදු බව කරුණාවෙන් සලකන්න.

  2. Niru says:

    These idiots before election carried ads saying Rajapakse regime was not done much to control drugs. Now even his ministers are in the trade by importing drugs with Sugar. Wenasa sapaida

  3. නයා.... says:

    මත්ද්‍රව්‍ය පාලනයට ප්‍රමුකත්වය දෙන්න කියලා අපිටද මේ කියන්නේ.

  4. Gayantha says:

    Apita kiyala hariyanawada manussayo ? Uba janadhipathida naittan higannekda ? puduma adonawakne maika.

  5. kith says:

    Umba kaiwaru gagaha hitapang hitang , rata winasa wenakang.

  6. chapa says:

    ඉතින් ඔබතුමා මේ රටේ විධායක ජනාධිපති ඕක දෙන්නකෝ හමුදාවට

  7. Dushantha says:

    ජේ ආර් නන් කිව්වෙ ඔය විධායක ජනාධිපති කියන කෙනාට කරන්ඩ බෑරි ගෑනියෙක් මිනිහෙක් කරන එකයි මිනිහෙක් ගෑනියෙක් කරන එකයි විතරයි කියලා. ඒ උනාට මේ රටේ මිනිස්සු විධායක ජනාධිපතිට මුකුත් කරන්ඩ බෑ කියලා දෑන ගත්තෙ මෙයා ජනාධිපති උනාට පස්සෙ තමයි.

  8. ExUNPer says:

    Sir,
    Funny…😀😀😀😀
    Because…you are telling us the issues, and problems !
    Whereas, you should have taken action !!!
    You are so timid…
    You are…a super super… baya gulla !!!
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

Main News