සරසවි සිසුනට බැටන් පොලුවලින් ගහයි.. කදුළු ගෑස්.. ජල ප‍්‍රහාර.. විශාල පිරිසකට තුවාලයි.. අපමණ අගය කොල්ලුපිටියේදී දෙයි..

October 10, 2017 at 5:55 pm | lanka C news
සරසවි සිසුනට බැටන් පොලුවලින් ගහයි.. කදුළු ගෑස්.. ජල ප‍්‍රහාර.. විශාල පිරිසකට තුවාලයි.. අපමණ අගය කොල්ලුපිටියේදී දෙයි..

විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ සයිටම් විරෝධී පාගමනට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ඒ සමගම බැටන් පොලු ප‍්‍රහාරයක්ද එල්ල කලේය.

විරෝධතා පෙලපාලිය විසුරුවා හැරීම සදහා මෙම ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදීය.

එල්ල කල ප‍්‍රහාරය හේතුවෙන් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විරෝධතාවය හේතුවෙන් ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තබදයක්ද ඇතිව තිබින.

32 views

11 Comments to “සරසවි සිසුනට බැටන් පොලුවලින් ගහයි.. කදුළු ගෑස්.. ජල ප‍්‍රහාර.. විශාල පිරිසකට තුවාලයි.. අපමණ අගය කොල්ලුපිටියේදී දෙයි..”

  1. daham says:

    chanda nam thiyanne naha. me praharayenuth oppu wenne eka.

    • Devaka Sithara says:

      මේ කාලකන්නින්ට වියදම් කරන්නෙ පාරවල් පුරා හැමදාම ඩෙඟා නටන්නද? මහාම මොවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරනු.

      • ඇත්ත says:

        සයිටම් යනු ඊනියා ජාතික ආණ්ඩුවේ පැවැත්ම යි.

  2. Nimal says:

    Beat them some more. We are sick and tired of protests by so called university students, who have no gratitude for the free education they receive.

    • shantha kuru says:

      are you a royalist – or international school

    • Wijebahu says:

      Munta wathura gahala madhi. Kohomatath oya gandayo tika enne nala yanna. Hambanata madhi nokiyanna nellanna ona. Mun hadapu demavpiyantai isselama nellanna ona. Kalakanni hattha.

  3. rukmal says:

    Mama yojana karanawa me kalakannin ta karanna tiyenne dina 14 days walin meka nawathtuwe netinam owunge shissha bawaya ahosi kara e laga bach eka etulata ganna Dear education minister please attned for this my suggestion

    • Lolls says:

      Seems to be you idiot never go to school
      Or awajathaka ekek. This is not to take your mother to bed of have to play with her ass. This is to protect free education and the future of children of future. Gon Katha nokaravinnawada danne nethi hu….
      Walata koment mokatada.

    • Gajaba says:

      Uba Wessakatawath Campus Gihin Neha. Panthi Thanamata Wada Ewa Ke…. UNP Andu JR premadasa Kara Ithin Strike Newathilada? Uba Online Face book babekda? Mama Campus Hitiye 88/89 Kale Ekale Gena Kiyawala Balapan Ubala Wage Ayath Lankawe Inna Gon Desapalakayoth Gena Loku Kala Kireemak Thiyenne

  4. myres says:

    to lolls.. yo whats the meaning of free education with these maniacs.. i think first u hv to shove ur mom arse with those maniacs.denagena kata karapan buruwo pake nidahas apyapane., tho wage apthayantama hodaaa

    • Gajaba says:

      I Can not understand your argument about free education. Explain well. Tell me why do you like to privatize education? Why do you want SAITAM? Parents of these protestors paid for free education through taxes. So Free education is not Kiriella or Raitha’s property. It is belongs to the people in Sri Lanka who pay taxes to the government. It is students’ responsibility to protect it.

Main News