සරසවි සිසුන්ට බැටන් පොලූ, අධි පීඩන ජල ප‍්‍රහාරයක්.. 85ක් රෝහල් ගත කෙරේ..

June 21, 2017 at 6:48 pm | lanka C news
සරසවි සිසුන්ට බැටන් පොලූ, අධි පීඩන ජල ප‍්‍රහාරයක්.. 85ක් රෝහල් ගත කෙරේ..

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය අමාතත්‍යංශ ගොඩනැගිල්ල වටලා විරෝධතාවයේ යෙදුනු සරසවි සිසුන් විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් බැටන් පොලූ, අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

එම අවස්ථායේ ඇති වුනු නොසන්සුන්තාවය නිසා සරසවි සිසුන් 84 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 30ක් ජාතික රෝහලට ඇතුළු කර ඇත.

33 views
Main News