සරසවි සිසුන්ට අපමණ අගයක්.. හිස් ලූ ලූ අත දුවති..

July 9, 2019 at 5:30 pm | lanka C news
සරසවි සිසුන්ට අපමණ අගයක්.. හිස් ලූ ලූ අත දුවති..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද පා ගමනකට පොලීසිය විසින් අධි පීඩන ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

කොල්ලුපිටිය මං සන්ධියේදී මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ පොලිස් අණ නොතකා ඉදිරියට යාම හේතුවෙනි.

මෙම විරෝධතාවය ආරම්භ කරන ලද්දේ අද දහවල් ජයවර්ධනපුර සරසවිය අසලිනි.

58 views

14 Comments to “සරසවි සිසුන්ට අපමණ අගයක්.. හිස් ලූ ලූ අත දුවති..”

  1. Sun says:

    The heads are not developed with their education. They know nothing about the world or people and their suffering. Some students are got caught in the wave of dirty politics thinking that there is something better from their undeveloped minds. They have to learn little bit of psychology of the human mind to understand the reality of the world. All are got caught in dirty politics thinking of ending the suffering. Suffering is withing us and no one can remove that unless you realize the cause and effect theory continuing of this Sansara. Spent a little time to develop your heads my dear friends.

  2. වෙනරටවල වගේ සල්ලි ගෙවල ඉගෙන ගන්න තිබ්බ නම් මුන් එකෙක්වත් ඔහොම බංකොලොත් දේශපාලන පඩංගුවල ලණු ගිලලා කාලකණ්නි වෙන්නෙ නෑ..
    සේරම පිනට ලැබෙන හන්දා පරහැත්තට සැප වැඩියි..වටිනාකමක් , අගයක් නෑ…

Main News