සරසවි සිසුන්ට අපමන අගය අදත්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප‍්‍රහාර…

January 19, 2017 at 4:43 pm | lanka C news
සරසවි සිසුන්ට අපමන අගය අදත්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප‍්‍රහාර…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වන ලද විරෝධතාවයකට පොලීසිය විසින් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

කොල්ලූපිටියේදී මෙම ප‍්‍රහාරල එල්ල කර ඇත.

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කිරීම හා තවත් කාරණා කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබ තිබින.

0 views

6 Comments to “සරසවි සිසුන්ට අපමන අගය අදත්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප‍්‍රහාර…”

  1. lion says:

    උතුරේ කොටි සැමරුම් වලට අවුලක් නැති පොලිසියෙන් දකුණේ සරසවි සිසුන්ට සැර ප්‍රහාර..!

  2. lion says:

    උතුරේ කොටි සැමරුම් පවත්වද්දී තම බැරැක්ක වලට පොලිසියට වී නිහඩව උන් පොලිසිය දකුණේ නිරායුධ සිංහල සිසුන්ගේ උද්ගොෂණයට මෙසේ දැඩි ප්‍රහාර එල්ල කිරීම සැබවින්ම විවේචනයට ලක් කල යුතු නින්දිත කරුණකි.

  3. saradieal says:

    යමපාලන ඇමතිවරු ජගුවාර්වල ගිහිල්ලා දුලගේ මගුල් කන්න ගිහිල්ලා වැඩි දවසක් යන්න කලින් මුලු රටම කනවා. අපේ ඉස්කොලවල ළමයින්ට ඩෙස් පුටු නැහැ. අකුරු කරන්නේ පැදුරු කඩමාලු වල. අපේ සරසවි සිසුන්ගේ නේවාසික ගාස්තු අහස උසට වැඩි කරලා. පලයල්ලා ජගුවාර් වල. කොටි ගණන් වියදමි කරලා කාපල්ලා මගුල්.

  4. යුක්තිය says:

    හොද වැඩේ…! ඕකුන් ගොඩක් එවුන් යහපාලනේට චන්දෙ ගහල රනිල් අගමැති කර ගන්න බෙරිහන් දීපු ජෙප්පො හෙවත් අනාථ රතු අලි ටිකක්..ඕකුන් විශ්ව විද්‍යාල වලට නෙවේ පින්නවල අලි අනාථාගාරෙට ගාල් කරන්න ඕන…

  5. SALMAL says:

    No thieves, no traitors, no interventionists! This time the revolution is for real!
    Send Yahapalanaya to hell
    Wake up Sinhalese Folks Wake up protect our Country

  6. sakunathalaa says:

    Mun kanne wihinmayi. Adyapana aayathana whalaa damnawaata api wiruddhayi. Nithi regulasi dama ewawwage watinaakama wedi karanna. Ratata one ekayi.

Main News