සරසවි සිසුන්ට අපමන අගය අදත්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර…
January 19, 2017 at 4:43 pm | lanka C news
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වන ලද විරෝධතාවයකට පොලීසිය විසින් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කොල්ලූපිටියේදී මෙම ප්‍රහාරල එල්ල කර ඇත.
මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කිරීම හා තවත් කාරණා කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබ තිබින.