සරසවි සිසුන්ට කදුළු ගෑස් අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කර පන්නා දමයි..

February 21, 2019 at 4:40 pm | lanka C news
සරසවි සිසුන්ට කදුළු ගෑස් අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කර පන්නා දමයි..

සරසවි සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් අධිපීඩන ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේදීය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.

විරෝධතාවය හේතුවෙන් පිටකොටුව ආසන්න මාර්ග ගණනාවක දැඩි මාර්ග තදබදයක් ඇතිවින.

පොලීසිය විසින් මාර්ග කිහිපයක්ම වසා දමනු ලැබීය.

75 views

5 Comments to “සරසවි සිසුන්ට කදුළු ගෑස් අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කර පන්නා දමයි..”

  1. Nim says:

    MEWA MY 3 GE
    WADADA ?
    RA NIL GE
    WADADA ?

  2. හැකහැක says:

    මුන්වත් මේවට එවන්නේ කොකේන් ගස්සවලලලු….

  3. sathya says:

    Hooray………. Gahapiya.
    Lahiru marapiya.
    Ratama wanasana Campus kollo iwara karapiya

  4. ගන්ජ බන්ඩා says:

    නොමිලේ දෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගෙන තමන්ට සහ රටට සේවයත් කරනවා වෙනුවට රට විනාස කරන්න වලි කන හැත්ත.

  5. Darshana Abhayakoon says:

    අපේ කාලෙ නම් ඔහොම ලමයින්ට ගහුවෙ නෑ අපේ හාමුදුරුවනේ…

Main News