සරසවි සිසුන්ට කදුළු ගෑස් අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර පන්නා දමයි..
February 21, 2019 at 4:40 pm | lanka C news
සරසවි සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේදීය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.
විරෝධතාවය හේතුවෙන් පිටකොටුව ආසන්න මාර්ග ගණනාවක දැඩි මාර්ග තදබදයක් ඇතිවින.
පොලීසිය විසින් මාර්ග කිහිපයක්ම වසා දමනු ලැබීය.
MEWA MY 3 GE
WADADA ?
RA NIL GE
WADADA ?
මුන්වත් මේවට එවන්නේ කොකේන් ගස්සවලලලු….
Hooray………. Gahapiya.
Lahiru marapiya.
Ratama wanasana Campus kollo iwara karapiya
නොමිලේ දෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ගෙන තමන්ට සහ රටට සේවයත් කරනවා වෙනුවට රට විනාස කරන්න වලි කන හැත්ත.
අපේ කාලෙ නම් ඔහොම ලමයින්ට ගහුවෙ නෑ අපේ හාමුදුරුවනේ…