සරසවි සිසුන්ට කඳුළු ගෑස් අධිපීඩන ජලය ගසා පන්නා දමයි….

August 5, 2019 at 1:17 pm | lanka C news
සරසවි සිසුන්ට කඳුළු ගෑස් අධිපීඩන ජලය ගසා පන්නා දමයි….

විරෝධතාවේ යෙදුණු සරසවි සිසුන්ගේ පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අධි පීඩන ජලය සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව ඒ අසන්න ප්‍රදේශයන්හි දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

10,042 Viewers

6 Comments to “සරසවි සිසුන්ට කඳුළු ගෑස් අධිපීඩන ජලය ගසා පන්නා දමයි….”

  1. Keerthi raja says:

    Munwa මරන්න ඕනේ .මොකද අද A/L පටන් ගත්තා .ළමයි කීදෙනකුට වේලාවට ඉස්කෝලෙ ට යන්න පුළුවන් වුණද දන්නේ නෑ …

    • sahathika aththa says:

      Absolutely…. This is a crime and they are criminals. Must have been shot dead atleast 10

  2. LION says:

    සිරිසේන -රනිල්ගේ යහපාලනය අධි පීඩන ජලය සහ කඳුළු ගෑස්……මිනිසුනේ දැන් වත් ඇස් ඇරපල්ලා .සිසුන්ගේ විරෝධතාවයට හේතුව සොයා ඒවා විසදන්න බැරි මේ නිවට පාලනයෙන් ඇති පලේ කුමක්ද ?
    මේ යමපාලනය නෙරපා අපේ රටේ සිසුන්ගේ අනාගතය රැකගනිව් .

    • john the baptice says:

      ඔව් ගෝටව ගෙනල්ල එකෙක් දෙන්නෙක්ට වෙඩි තිබ්බනම් හරි. ප්‍රශ්න ඔක්කොම ඉවරයි. 😀

      • john the baptice says:

        ව්‍යාජ වහබි john
        අනන්‍ය තාවයක් නැති උබේ අදහස් ගැන කවර කතාද ?

      • aniwa says:

        aniwa macho. these never happened when MR was in power. don’t worry our appachchi will be back so all can live peacefully.

Main News