‘සර්ට හොදයි.. යාළුවා එන්නේ නෑ..’ ගෝටා හමුවී අගමැති ලේකම් සමන් ආතාවුදහෙට්ටි කියයි..

September 28, 2019 at 9:20 am | lanka C news
‘සර්ට හොදයි.. යාළුවා එන්නේ නෑ..’ ගෝටා හමුවී අගමැති ලේකම් සමන් ආතාවුදහෙට්ටි කියයි..

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ එක් විය.

මෙරට ජනතාව පොත්පත් පරිශීලනය සඳහා දක්වන උනන්දුව ගැන තමන් සතුටු වන බව ඔහු එහිදී සඳහන් කළේය. මෙය රටේ අනාගතය ගැන වැදගත් චිත්‍රයක් පෙන්නුම් කරන අවස්ථාවක් බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි ජනතාවගේ ඉල්ලීම මත ‘ගෝඨාභය’ කෘතයේ තම අත්සන යොදමින් ප‍්‍රදර්ශණ කුටියක සුළු වේලාවක් ගත කරන ලදී.

එම ප්‍රදර්ශන භූමියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා මුණගැසුනු අතර කෙටි සුහද සාකච්ඡාවක්ද සිදුවිය.

 

‘සර්ට හොඳයි.. යාළුවා එන්නේ නෑ..’ යනුවෙන් ආතාවුදහෙට්ටි මහතා පැවසූ අතර ඔහු ඉන් අදහස් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ගැනද සජිත් ප්‍රේමදාස මහතා ගැනදැයි පැහැදිලි නැත.

53 views

12 Comments to “‘සර්ට හොදයි.. යාළුවා එන්නේ නෑ..’ ගෝටා හමුවී අගමැති ලේකම් සමන් ආතාවුදහෙට්ටි කියයි..”

  1. ceejay says:

    ඔහු අදහස් කරන්නට ඇත්තේ සිරිසේන විය යුතුයි.

  2. ඔව් ඔව් අනිවා මේ කියන්නේ ජනපති ගැනය. මොකෝ සජියා ,කිහිලි කරු, පොනිලා තිදෙනාම එක්ව සටනට බැස්සද එදෙස බලන්නටවත්
    අත්දැකීම් ඇත්තෙකු කරදර නොවේ.
    කිම්ද මුන් තිදෙනාගේ පාන්ඩුව අප දේශය අනුබව කොට හමාරය. දැන් දගලන්නේ වතුර බීමටය.

  3. Nadaal says:

    Apita rata thrasthawadhayen Mudha dhunna , arakshawata saha saubagyata multhana dhunna Gotabaya Rajapakse Mahathata api sampoorna sahayogaya dhakviya yuthuy. Country first. Be he a Sinhala, Muslim or Tamil.

  4. Nadaal says:

    Apita rata thrasthawadhayen Mudha dhunna , arakshawata saha saubagyata multhana dhunna Gotabaya Rajapakse Mahathata api sampoorna sahayogaya dhakviya yuthuy. Country first. Be he a Sinhala, Muslim or Tamil. May Almighty bless you GR

  5. මැදමුලනෙ මුත්තා says:

    මෙි කියන්නෙ රනිල් කොළුවා ගැන.
    කොහොමත් රනිල් රාජපක්ෂලා සමග යාළුයි නේ.

    • බහිසන් says:

      මෙදා පාර රනිල්ගෙ ජන්දෙත් ගෝඨාබයට බව නිල නොලත් ආරංච්මාර්ග පවසයි.

  6. නිසඹ says:

    රනිල් මොකටද මේ අතාවුදහෙට්ටි වගේ ගොන්නු වට කර ගෙන ඉන්නේ. රනිල්ට හැමදාම කෙළවුණේ මේ වගේ හාල් පාලුවෝ නිසායි.

  7. Nim says:

    ” MOKA AWATH AKKYI
    GOTABAYA GE JAYA
    SAHATHIKAI. “

  8. rata dinawamu says:

    අගමැති අතිරේක ලේකම් කිසිම තනතුරක් නැති ඇමරිකන් කාරයෙකුට ‘Sir’ කියන වහල් රටක්……
    දැන්වත් හැදෙමු … සජිත් -ගෝඨා කල්ලිය පරදවමු
    රට දිනවමු

Main News