ඡන්දය තියන්ද එපාද.. නඩුව අහන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරයි..

May 14, 2020 at 4:40 pm | lanka C news
ඡන්දය තියන්ද එපාද.. නඩුව අහන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරයි..

පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වනදා පැවැත්වීමට විරුද්ධව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීම හෝ නොගැනීම යන්න සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

මෙහි සභාපතිත්වය අගවිනිසුරුවරයා විසින් දරනු ලබයි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, සිසිර ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ විනිසුර මඩුල්ලයි.

මෙම පෙත්සම් විභාගය එළැඹෙන 18 වනදා ආරම්භ කරයි.

34,426 Viewers

16 Comments to “ඡන්දය තියන්ද එපාද.. නඩුව අහන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරයි..”

  1. SIRIMAL says:

    Supreme court likely to uphold the traditions. i.e. Leave it for the Elections Commission to execute its powers.

    Like in Rajaitha’s case, the High Court narrated the powers of the Chief Magistrate and her lapses.

    The Supreme Court most likely to give a clarification of the powers and interpretations of the Elections Commision, without seen to be intefering.

    • Son in Law says:

      Not this time. it is highly unlikely Supreme court let it to the EC itself for overcoming the problem. This is a once in a life situation where Constitution and the Executive have come to a technical dispute over the time frame of defining the dates for election. Cause of the disagreements are beyond the scope of both ends. In such a situation where the remedial measures are not defined under the Constitution, it is required to seek the opinion from the supreme court. If they want to leave it to EC, they wouldn’t have appointed five member panel of judges for this case.

  2. Sura says:

    නියමිත පරිදි මහ ඡන්දය පවත්වා මහජනතාව වන අපගේ පජාතන්තවාදී අයිතිය සුරක්ෂිත කරනු.

  3. හිච්චිමහත්තෙයා says:

    හිටපු හොරු අල්ලන ඇමැති තුමාට කියෝල කට්ටැටියට ටැලිපෝන් කෝල් එකක්වත් දෙව්වන්න වෙයි චංදෙ නවත්තල පජාචංචරවාදෙ රැකගන්න.

  4. ලොලිපොප් මොංගල් says:

    මේත් අර 2019 සැප්තැම්බර් කට්ටියම නේද. ඒ සැරේ ඇමෙරිකාවේ ගියා. මේ පාර කොහෙද යන්නේ.

  5. Ronie says:

    Chande thiyapan. Api dennam 2/3 . Thopita homben yanna. Minissunta kanna neha. Kalakanniyo.

  6. Kgs basnayake says:

    Sri Lanka is the only country in the world which has main opposition party who go to court appealing not to held election. Amazing the leader iof the party Nr Ranil is holding a key position on Federation of Parliamentarians.
    What a democratic party!!

  7. hasa says:

    සියලු විනිසුරුවන් වගකිව උත්තන් සහ සියලු රට වසින්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලිමය් .මේ රට තව තවත් අගාධයට ඇද නොධාමා..මැතිවරණය පැවැත් වීමට මග පාධා දෙන්න.දැනටමත් 19 නිසා වී ඇති ව්‍යසනය පේනවා නේධ …

    • Dr. Dimanth Silva says:

      If 19 th amendment wouldn’t have been there there is no more independent EC. Thanks to UNP and JVP for making it a reality. Also for his excellency former president Mr. Maythreepala.

      • Alapaluwa says:

        19 ව්‍යවස්ථා සංශෝධනය නොවන්නට අද ස්වාධීන මැතිවරන කොමිසමක් නැත. එය යතාර්ථයක් කිරීම පිලිබදව යූඑන්පියට සහ ජවිපෙට ස්තුතියි. එවගේම හිටපු ජනාජනාධිපතිතුමාට.

        • hasa says:

          අද මැතිවරණ කොමිසමටත් ගලේ රීපු බල්ලට වෙච්ඡ දේ නේද වෙලා තියෙන්නේ….

  8. Chinthana says:

    No No… this is not the case whether the election conduct or not…… this is referring to whether those petitions take into hearing or not……..That means these judges could be able to through those petitions into dustbins or can just wasting their time for unnecessary matters..

  9. අල්ලපු ගෙදර තිනන් says:

    රට ප්‍රජාතන්ත්‍රවාදී නම් ඡන්ද නවත්වන්න නඩු දාන එක ප්‍රජාතන්ත්‍ර වීරෝධී නේද?

  10. දියරකුස් says:

    චන්දය වහාම පැවැත්විය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය චන්දයයි.කිසි කෙනෙක් චන්ද පොලට බලෙන් රැගෙන යන්නේ නැත.බියක් දැනේනම් නොගිහින් සිටියාට කම් නැත.මගේ චන්දය මා පාවිච්චි කරමි.

  11. Chandi Kolla says:

    අපේ රට ක්‍රමක්ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇත.මේ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පිස්සුවක් කෙලියොත් ඔක්කොම හබක්.

  12. Herath Banda Karaliyada says:

    Only Five members of Supreme court has that strictly followed by guide line Republic Constitution .
    Not more than that ,
    We are the citizens of Sri Lankan wanted to elected New Parliment is grater demand of People of Island.
    That is duty EC .

Leave a Comment

Main News