සර්වපාක්‍ෂික ආණ්ඩුවේ ඇමති ධුර 70ක්…

July 30, 2022 at 10:00 am | lanka C news
සර්වපාක්‍ෂික ආණ්ඩුවේ ඇමති ධුර 70ක්…

ඉදිරියේදී දී කිරීමට යෝජනා වී ඇති සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව තිහක් සහ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 40 ක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

එහිදී සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද ඇමැතිකම් ලබා දෙනු ඇති අතර සුළු පක්ෂ නායකයන්ට ද කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර තිබේ.

එසේ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇමති වැටුප ලබා නොදී මන්ත්‍රී වැටුප් පමණක් ලබා දීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

52,154 views

23 Comments to “සර්වපාක්‍ෂික ආණ්ඩුවේ ඇමති ධුර 70ක්…”

  1. අපේ රට says:

    පිස්සුද අප්පා?මොන වැටුප නැතිවුනත් මේවා රටට බරක්. දිමනා විශ්‍රමෙ ,රට ඉල්ලන්නෙ කෙට් කලකට 15 කගෙ රජයක් උපරිම වසරක කාලයක් පසුව මැතිවරනයක් .මෙය ඉටුකරලීමට කටයුතු කරමු.

  2. Gamarala says:

    විශේෂ දීමනා නතර කල යුතුයි

  3. Nimal says:

    අපරාදේ 225 ට ම ඇමති කම් දුන්නා නම්. රට ඇමති වරුන්ගෙන් ස්ව්‍යන්පෝශිතයි. කාටද ආඩම්බර නේ?

Main News