සර්ව ජන ඡන්ද බලය අහිමිවෙමින් යනවා..- මැ.කො. සභාපති
July 24, 2017 at 12:40 pm | lanka C news
ඔ්නෑම රටක මැතිවරණයක් කල් දැමීම ප්රජාතන්ත්රවාදයට හානියක් යයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ අද වන විට මෙරට සර්ව ජන ඡන්ද බලය අහිමිවෙමින් යන බවයි.
කොටි ඩයස් පෝරාවට කඩේ යන මේ දේශද්‍රෝහියා ගැන කවර කතාද ? මොහුව විශ්වාස නොකරන් සිහලුනේ