සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ජවිපෙ-ජනපති හමුවී සාකච්චා…

August 8, 2022 at 6:20 pm | lanka C news
සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ජවිපෙ-ජනපති හමුවී සාකච්චා…

පිහිටීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ හමුවීමට නියමිතය.

එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව තහවුරු කලේය.

කෙසේ වෙතත් පක්ෂයේ නායක අනුර දිසානායක මහතා ඊයේ දිනයේ සඳහන් කරන ලද්දේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂයේ සහාය හිමි නොවන බවයි.

5,415 views

12 Comments to “සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ජවිපෙ-ජනපති හමුවී සාකච්චා…”

  1. Diesel says:

    සහය දෙන්න බෑනෙ
    මුන්ට ඔ්නෙ කාගෙ හරි වැරැද්දක් කියව කියව යන්න
    සර්ව පාක්ශික ආණ්ඩුවකට එකතු නොවුන කියන්නෙ ඒ්කෙ හැම දේම විවේචනය කර කර හිටියහැකි උන්ට සේරම තිතට පුලුවන් වගේ
    මට තියෙන පුදුමෙ හරක් රවට්ටන්න මෙච්චර දක්ශකමක් තිබිලත් ඇයි ජවිපෙට ඡන්ද නැත්තෙ කියල

    • සීටිි 3නේ හනුමා says:

      ඔකුන්ගේ විසිල් විතරයි බල්ටි නෑ

    • sasrasi says:

      විජේවීර ජවිපෙ ආරම්භකල මුල් අවදියේ සිට මේ දක්වාම දකින්නට
      ලැබූ කරුණක් වන්නේ ඔවුන්ගේ උද්ඝෝෂණ හා රැලිවලට අති විශාල
      ජනකායක් සහභාගිවන නමුත් ඔවුන්ට මැතිවරණ වලදී 3% කට වඩා
      ඡන්ද ලබාගත නොහැකි බවත්.

    • saman says:

      අනේ පල නරියෝ යන්න,. තොයි බටලන්ද අතර කිසිම වෙනසක් නැහැ.

      තොට ඇඟිල්ල පුකේ ගහගන ඉන්ඩතමා සිද්ධ වෙන්නෙ.

    • prasanga says:

      පිලිතුරත් උඹේ කමේන්ට් එකේම තියෙනව.

    • PEOPLE OF COUNTRY says:

      හීනමාන කාලකන්නි නව පරපුරේ 3% විතර ඉන්නවා

  2. Gamaraala says:

    What Government ?????

    Only criticism…!!!!!

  3. Asoka says:

    මේ පක්ෂයේ අය කථා කරන්නෙම පුද්ගල චරිත ගැන.බලයේ සිටින හැම දේශපාලඥයෙකුගේම චරිත ඝාතනය කරන එක තමයි කට ඇරියොත් කරන්නෙ. ඊට පස්සෙ බලය නැතිවුනාම ඒ දේශපාලඤයා ගැන මතකයක් වත් නැහ හැමදාම කරල තියෙන්නෙ රටට එචිචරයි.

  4. රෙද්දේ බඩගිය අර-ගලේ says:

    රනිල් මහත්තයාත් හොදවැඩිි මුන්ට ඇයි මෙි අන්තවාදීන් එක්ක සාකජ්චා අඩුකුලේ පර හැත්ත මුං නිසා තමයි රටට මෙි වින්නැහිය උනේ මහනායකලා පවා කියනවා මුංව ගාවගන්ඩ එපා කියලා

  5. rattu says:

    අප හිතුවේ අද අනුර, හඳුන් ප්‍රමුඛ ජවිපෙ අද ක්රංඉල් හමුවී. දේශපාලන පක්ෂ හා මැතිඇමතිවරුන් (225++) විඝණනය අනිවාර්ය කරන ලෙස, රාජ්‍ය දේපල හොරාකන උන් හඳුනාගැනීමට ජනාධිපති කොමිසමක අවශ්‍යතාව, පාස්කු ප්‍රහාරයේ සත්‍ය එළිදරව් කිරීමේ අවශ්‍යතාව ඒ සඳහා දිය හැකි සහයෝගය අධිකරණ ඇමති වීමට අවශ්‍ය ද පොලිසිය බාර ඇමති කමත් අවශ්‍ය ආකාරයෙන් ප්‍රගතිශීලී ගමනක ඇරඹුම අද සිදු වේ යයි සියල්ල බලා සිටියා. නමුත් ඔවුන් රනිල් හමුවීමටවත් බය වී සැගවුනා . ජවිපෙට නැවත පොර ටෝක් දී ජනතාව මුලා කල නොහැක.

  6. prasanna says:

    People will reply in the next election. Then will see.

Main News