සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකග නැති බව ජනාධිපති කියයි…
July 6, 2022 at 3:12 am | lanka C news
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
ජනාධිපතිවරයා තමන් සමග ඒ බව පැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
මෙම හමුව විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුවයි.
සම්පූර්ණයෙන් ඇත්ත. මේ ක්‍රියාත්මක වෙන්නේ බටහිර රටවල් වල කුමන්ත්‍රණයක් බව බොහෝ පිරිසක් විශ්වාස කරන මතයයි. දැන් අනුර කුමාර පවා ඇමරිකන් ආධාර ලබන හෙන්චයියකු වී ඇත.
ලපයා එහෙම වෙලා ගොඩක් කල්
වික්‍රමසිංහ ට මාස දෙකයි හැබැයි අර මූසල ලපයාට මූලික ප්‍රශ්න විසදන්නත් මාස හයක් ඕනෑලු.
මුංට තියෙන්නේ බලා තන්හාව යකුනේ පිටරටවල් උදවු නොකරන්නේ තොපි එකා වගේ රටේ මිනිස්සු වෙනුවෙන් ඔය අගමෙතියට උදවු නොකර විවිද පැති වලට අදිමින් ප්‍රකාශ නිකුත් කරමින් කඩාකප්පල්කාරී වැඩ කරමින් වැඩ වර්ජන දියත් කරමින් ඉන්නනිසා.ඔය හැම වැඩ වර්ජනයක් පසු පසම ජවිපෙ සජ්බ ඉන්නවා. රනිල්ට වෙඩ කරන්න දීපියව් රටේ ජනතාව වෙනුවෙන් එක මාසෙන් ප්‍රශ්න විසඳන්න බෑ.මාසෙන් මාසෙට ආණ්ඩු මාරු කරන්න බෑ .ගෝටා හරි.සිරිසේන කොහොමත් අපිට එපා තක්කඩි හිවල
රනිල් කරපු විදිහ ගියවර ඡන්දෙදි හොඳින් දැක්කා 😜😜😜
අනේ අපිට තෙල් ගගගෙන වාහනවල යන්න විදිහක් නැති නිසා ඩොලර් ආධාර කරන්න කිව්වහම විදෙස් රටවල් ඩොලර් දෙයිද?
උඹල බලේ තියාගන්න ඇමනෙනවා , මෙහෙ මිනිස්සු පෝලිම් වල මැරිලා වැටෙනවා
මිනිස්සු ඒ තරම් දුකක් විඳිනවා, ඒ ගැන වගේ වගක් නැතිව උඹල බලයට පොරකනවා.
තොපිට ඊලගට මිනිස්සු ගහන විදිය හිතාගන්නවත් බැරිවෙයි
Polim wala inne magulakatada. Thel nethnam ekata heda gahenna ona. Gas neth nam ekata heda gahenna ona. Nethi magulakata polime inne moda evun.
තමුසෙත් එක්ක දැන් අපේ එකඟතාවක් නෑ
දැනට ණය ආදාර දෙන්න බලාගෙන ඉන්න ඒ සදහා ව්‍යාපෘති ඉල්ලන විදේශ රටවලට රජයක් හා ජනතාවක් හැටියට පෙන්වන්න තියෙන්නේ කඩිනමින් රට ගොඩ නගන්න දැනට අපි මේ සරු කෙතේ ආරම්බ කරල තියෙන ව්‍යාපෘති 2ක් විතරයි. රනිල්ගේ ජාතියන්තර හිගා කෑමේ ව්‍යාපෘතිය සහ අනුරගේ ගෝල් ෆේස් අරගල ව්‍යාපෘතිය.
We wanted clear policy -cut of which type of govt. that Gota R… is going installed by coming days ? We are eagly wating for policie differances beteen Ranil W,,, mode of that Neo-Liberal policie and Mathripal Sirisena vacillation type of that policie are not clears to an Island citizens time being . Is that Gota R…
We wanted clear policy -cut of which type of govt. that Gota R… is going installed by coming days ? We are eagly wating for policie differances beteen Ranil W,,, mode of that Neo-Liberal policie and Mathripal Sirisena vacillation type of that policie are not clears to an Island citizens time being . Is that we sholud know that Gota R… stand for what mode of policies? Our issue is Gota R… that range of policiy back by US Embassy ?That Pro-US policies are not going woke in Soutth Asain counties? Including Sri Lanakn, we are different civilization from Western school of thoughtsas well as political democrcay apply our own civilization shape of governaces.