සර්ව පාක්‍ෂික ආණ්ඩුව අතහරී.. ජාතික ආණ්ඩුවක් පිහිටුවයි.. ඇමතිලා 70ක් පත් කල හැකියි..

August 18, 2022 at 3:00 pm | lanka C news
සර්ව පාක්‍ෂික ආණ්ඩුව අතහරී.. ජාතික ආණ්ඩුවක් පිහිටුවයි.. ඇමතිලා 70ක් පත් කල හැකියි..

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන අදහස රජය විසින් අතහැර දමා ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටියි.

එසේ පිහිටුවන ජාතික ආණ්ඩුව සඳහා මන්ත්‍රීවරුන් වෙන වෙනම එක් වනු ඇති බවද ඔවුන්ට ආණ්ඩුවේ තනතුරු ලබා දෙනු ඇතැයි ද සඳහන් වෙයි.

ජාතික ආණ්ඩුවක් සඳහා ඇමති ධූර සංඛ්‍යාවක් 42 දක්වා ඉහල දැමීමේ හැකියාවක් ඇති අතර කැබිනට් නොවන ඇමතිවරුන්ද 30 දෙනෙකු පත් කල හැක.

නව නව ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය එළඹෙන සතියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

30,843 views

10 Comments to “සර්ව පාක්‍ෂික ආණ්ඩුව අතහරී.. ජාතික ආණ්ඩුවක් පිහිටුවයි.. ඇමතිලා 70ක් පත් කල හැකියි..”

  1. Munta awashya Jana duk adu kireema nowe. Rata kapu. Sunakanta. Emathikam deemayi sapawewa winasawewa

  2. ජනජය says:

    දැං පෙන්නනවා….යහපාලන part 02 , ජාතිකාණ්ඩු…අනුග්‍රහය චොරගල රෝන් ජෙනරේටර් , නිස්පාදනය හා අද්ධියස්සනය ඩයස්පෝරා !

  3. chamil says:

    Aragalayata jaya wewa

  4. Sunil Jayatissa says:

    ”Jaya Wewa Rajuni” Hon Mr. Ranil.

    Make Namal The PM. Appoint ‘Basil the God’ to Finance and as the Chief in Treasury. Remove Dr. Nandalal and chase him back to Aus. Bring Shiranthi and Yoshitha to Cabinet through the list. Create new portfolios- Deputy, state, subject ministries etc in such away to make all 134 happy and prosperous. In the process, make the poor masses suffer more and more imprison if anyone agitate.

    • Gonil Jtissa says:

      බයවෙන්න එපා බුරු තඩියෝ.. උන්ගේ ඇත්ත ප්ලෑන් එක උනේ ගෝටා සහ මහින්ද රාජපක්ෂ එළවලා..
      යහපාලන සෙට් එක බලයට ගෙන එක තමයි..
      ජෙප්පෝ සහ අරගල ගොන් හරක් තමයි ඒකට පාර හැදුවේ.. හැබැයි උන්වගේ ගොන් හරක් රැලක් ඉන්න කන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්..
      උඹ බොරුවට නැටුවට රාජපක්ෂලාට එහෙම බලයක් දෙන්නේ නෑ .. ඇත්ත බලේ යන්නේ උඹලගේ ඩයස් පෝරා සෙට් එකටයි.. NGO කාක්කෝ සෙට් එකටයි..
      යහපාලනය returns

  5. Gamini Senanayake says:

    හදපල්ලා, හදපල්ලා. තොපි කවුරුත් එක්ක ජනතාව නෑ.
    යන එවුන්ට, ලබන සැරේ වානා.

  6. චංද රේ says:

    දෙසිය විසි පහටම ඇමතිකං දුන්නාම අහකයි නේ . කැබිනට් ඉවර නං අල්මාරි , සෝකේස්, ඉස්ටූල් , පුටු උනත් කමක් නෑ නේ . අපිට නං ඉතිං දැං උලා කාල පුරුදු වෙලා ඒක අතාරින්න ලෝබයි . ඔහේල ඔහොම්ම යං , අපි ඉන්නං ( එන්නං කියන්න විදිහක් නෑ , ඇවිද ගන්න පනත් නෑ වගේ .) .

  7. Truth says:

    70 Madi 225 dagatoth modai mokada awasan tikana fun Akka denna naki mainno set Akka nawata nowewa

  8. ඔක්සිජන් කන්නද says:

    මුං ආයෙමත් මගුල් නටන්ඩ පටන් අරන්…රටේ ප්‍රශ්න වලට උත්තර හොයනව වෙනුවට, උංට ඕන ඕන දේවල් කර කර පුරුදු පාරෙම ආයෙත් යන්ඩ පටං අරං..රටට මූලික අවශ්‍යතා ටිකවත් කරගන්ඩ බැරුව රට හිගා කනව..මොන කරුමෙයක්ද ඕයි මේක..

  9. රස්සාව නැති කරන්න එපා says:

    ඔක්කෝටම ඇමතිකන් දෙන්න. මෙතනින් හතරෙන් තුනකට රස්සාවක් කරන්න සුදුසුකම් නැති නිසාත් කොමිස් සහ ගොන් චන්ඩි පාට් දමා ඉඩම් අල්ලගෙන කුඩු විකුණනව ඇරෙන්න වෙන කළ හැකි දෙයක් නෑ. ඊට පස්සෙ මොළේ පොඩ්ඩක් තියන අය මෝඩයෝ එක්ක හිටියා වගේ ඝෝෂා කරමින් ඉන්න එකයි. ජනතාව ලෙව කාගෙන වතුර බීලා ජීවත් වෙමු නේද?

Main News