සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. ඒවා හදන්නේ ජනතාවට කෙලින්නයි.. අපි මහජන කවුන්සිල හදනවා…

August 17, 2022 at 2:10 pm | lanka C news
සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. ඒවා හදන්නේ ජනතාවට කෙලින්නයි.. අපි මහජන කවුන්සිල හදනවා…

පාර්ලිමේන්තුවේ සිටින පිරිස් එක් කර ගොඩ නගන සර්ව පාක්ෂික ආණ්ඩුවක් තමන්ට අවශ්‍ය නැතැයි ගාලු මුවදොර අරගලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හරහා සිදු කරන්නට හදන්නේ රටේ ජනතාවට කෙලින එක බව ද හෙතෙම පැවසීය.

ගාලු මුවදොර අරගලකරුවන් ලෙස යෝජනා කර ඇත්තේ ජනතාවට තීරණ ගැනීමේ බලය සහිත මහජන කවුන්සිල ක්‍රමවේදයක් බවත් අරගලය ඊළඟ අදියර ලෙස මහජන කවුන්සිල කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් වීරසේකර මහතා මෙම අදහස් පල කරන ලදී.

31,773 views

31 Comments to “සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. ඒවා හදන්නේ ජනතාවට කෙලින්නයි.. අපි මහජන කවුන්සිල හදනවා…”

  1. බම්බු තමා සහෝදරයා . දැන් අරගල ඉවරයි . වෙන මොකක් හරි බලන්න

  2. Sam Fernando says:

    Can these vagabonds still talk about f***ING Aragalaya.Those Diaspora people say that they have spent their blood money for Aragalaya people.
    So how on earth are they still uttering humbugs before cameras ?

  3. SANA says:

    WHO ARE YOU BLOODY IDIT ..
    BUGER OFF .. THIS IS OUR COUNTRY

    YOU GUYS HAVE FUC..ED THE COUNTRY WITH NGO, JVP AND PERETTO ..
    YOU GOING GO IN JAIL SOON ..

  4. දොන් සේතං says:

    දන්සැල් දීලා ඉවරයි බං. කීයක් හරි හම්බ කරගෙන කාපං.

  5. Balana Rala says:

    What an idiot is he? The first blame should go to the media. Why the hell are they giving this kind of a prominence the these jokers? Okay, Lahiru, you have in the past proven that you are an idiot and a gangster. Now all those Aragalakaruvo have proven that they are thugs, gangsters, drug addicts, rapists, and even to the extent of cold blooded killers. Shame on you.
    Okay, try and show us again your true colors. Then we will show you a lesson that will easily remind you of how good the mother’s milk is? Wait and see bloody idiot. This will probably be your final battle against ” The greatest human shield that you have ever seen in your fuç…ing life.

  6. S. Vitharana says:

    හරකෙකු උම් බෑ කියයි.

  7. පුංචි අම්මව ගත්ත එකා says:

    ඒක හරි සර්වපාක්ෂික අටමගලෙන් වැඩක් නෑ.ජවිපෙ ගත්ත තීරණය හරියටම හරි.

  8. මූං කවූරුත් කෙලින්නේ දූප්පතාගෙ බත් පිගානට බං. උන්ට ඕනේ හැන්ද විතරයි බං. says:

    මූං කවූරුත් කෙලින්නේ දූප්පතාගෙ බත් පිගානට බං. උන්ට ඕනේ හැන්ද විතරයි බං.උන් සුප් බොනව ගෑරුප්පූවෙන්. අපි කටූ කනව ලොම්බෙන්. අරගලයත් කොටි පූට්ටූවක්.දැන් දීපියව් පූක.කාලකන්නි

  9. JR says:

    ආච්චිගෙ රෙද්ද හදපිය අඩුකුලේ කාලකණ්ණි පරහැත්ත

  10. JR says:

    මොන මහජන කවුන්සිලද යකෝ..? මහජනයා කවුද.? ත්‍රස්තවාදී කවුන්සිල හදපිය කාලකණ්ණි මෝඩමූසල අඩුකුලේ පරහැත්ත… නැත්තං බලු කවුන්සිල හදපියව්… මුඩුක්කු පරයන්ගෙ ජඩ කවුන්සිලේට එයි බල්ලො..

Main News