සර්ව පාක්‍ෂික ආණ්ඩු සාකච්චා බිද වැටේ.. වෙන වෙනම ඇමතිකම් දී පිරිසක් ආණ්ඩුවට…

August 13, 2022 at 2:10 pm | lanka C news
සර්ව පාක්‍ෂික ආණ්ඩු සාකච්චා බිද වැටේ.. වෙන වෙනම ඇමතිකම් දී පිරිසක් ආණ්ඩුවට…

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමේ උත්සාහය බිඳවැටී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටියි.

පක්ෂ ලෙස ආණ්ඩුවට එක්වීමට පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂ අකමැති වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත.

මෙම හේතුව මත ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි.

කෙසේ වෙතත් දේශපාලන පක්ෂ ලෙස නොවුනද පක්ෂ වලින් වෙන් වෙන් වශයෙන් මන්ත්‍රීවරු පැමිණි ආණ්ඩුවට එක් වීම මත ඔවුන්ට අමාත්‍යධුර ද ලබාදීමට නියමිතව තිබේ.

එම අමාත්‍යවරුන් එලැඹෙන සතියේ දී දිවුරුම් දීමට සැලසුම් කර ඇත.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරු පහළොවකට වැඩි පිරිසක් ආණ්ඩුවට එක් වනු ඇති බවද ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

71,520 views

9 Comments to “සර්ව පාක්‍ෂික ආණ්ඩු සාකච්චා බිද වැටේ.. වෙන වෙනම ඇමතිකම් දී පිරිසක් ආණ්ඩුවට…”

  1. RITIGALA says:

    aanduwa saha balaya raka ganima misak wena labbak gana munta ganak wath na.kahi gani dila hotu ganu roththakma gaththa wage une janathawata…

    • Sam says:

      සජිත්ගෙ පක්ශෙ බල්ලන්ට ජාතක වෙච්ච කීපදෙනෙක් තමා රනිල් ගෙන් ඇමතිකම් ගන්ඩ යන්නේ. උන්ට ඉතින් අබ සරනයි.

  2. Sri Lankan says:

    This is the correct approach to break party politics for a National cause.

  3. Alapaluwa says:

    කොහොම හරි සර්වපාක්‍ෂික පාලනයක් වැඩක් නැහැ කොහොම හරි ඕක දැන් ගත්තානම් ඇදගෙන පලයන් තනියම අපි බලාගන්නම් තෝපි කට්ටිය ගැන තව අවුරුදු දේක හමාරකින්.අන්න එක හොඳට සිතේ තබාගනින්.මේවාට ගෙවන්න වෙන්නේ තොපි සියල්ලටම අධි පොළියත් සමගයි.දැනට රත්නොවූ වතුරේ නටන කකුළුවා වගේ නටපන් හොඳට නටපන්.Alapaluwa

  4. Dear alapaluwa…
    Galle face buriyani nathuwa Dan dukai wage.. Neda 3%

  5. Perethaya Polowe Gaseema says:

    Bala perethayo saha Mala perethayo.

  6. Sam says:

    සජිත්ගෙ පක්ශෙ බල්ලන්ට ජාතක වෙච්ච කීපදෙනෙක් තමා රනිල් ගෙන් ඇමතිකම් ගන්ඩ යන්නේ. උන්ට ඉතින් අබ සරනයි.

  7. Shanaka Nihal says:

    🤣🤣🤣 මොකා දැගලුවත් ඊලග චන්දෙත් පොහොට්ටුව උඩින්ම දිනනව. මේ වෙලාවෙ විරුද්ද උන, ස්වදීන වෙලා පිටිපස්සෙන් පිහියෙන් ඇනපු විමල් වීරවංශල ඇතුලු හැම ද්‍රෝහියටම අබ සරනයි 😡😡😡

Main News