ව්‍යවස්ථා සර්ව පාක්ෂික කමිටුවලට එජාපය කැළඹේ.. ජනපති ඉලක්ක කර දැඩි ප්‍රහාරයක්..
October 31, 2017 at 1:55 pm | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට සමුළු කැදවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
කොලඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයකදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ මෙම සමුළු සදහා සියලු දේශපාලන පක්ෂ, ආගමික නායකයන් හා බුද්ධිමතුන් කැදවන බවයි.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයක් සමග එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් දියත් කර ඇත.
සර්ව පාර්ශව සමුළු කැදවීම නව ව්‍යවස්ථා සම්පාදන කටයුතු දින නියමයක් නැතිව කල් දැමීමට යොදන ලද උපක්‍රමයක් බවටද එමගින් චෝදනා එල්ල වෙයි.
ඕවා කළා කියල එකට චන්දෙ ඉල්ලන්න නම් බැහැ. එකට එකතු වෙන්න නම් SLFP සභාපති කම මහින්දට දෙන්න ඕන. ඔය ගංජා දුමියයි, මාළු අමරයයි අයින් කරන්න ඕන. ගිය පාර පැරදිලා හොර පාරෙන් පාර්ලිමේන්තු ආපු ඩිලාන් පෙරේරා, අප්පච්චි මලෝ, කළුතර සමරසිංහ වගේ කිසිම කෙනෙකුට නාම යෝජනා දෙන්න බැහැ. නාම යෝජනා දෙන සෑම කෙනෙක්ම දින රහිත අස්වීමේ ලියුම අත්සන් කරලා දෙන්න ඕන. ගිය පාර ආප්ප කාල පිටට පිහියෙන් ඇන්නේ. මේ පාර හැලප කාල ඔලුවට මෝල් ගහෙන් ගහවි. මේවට පිටින් වැඩ කලොත් අපි මහින්දටත් නැහැ.
Ukkun Babo aptih oyage adahasemai
ලංකාවේ එතෙක් මෙතෙක් පහලවූ දුර්වලතම, අකාර්යක්ෂමම, නිද්රාශීලිම, විශ්වාසවන්ත බවෙන් අඩුම රාජ්‍ය නායකයා කවුද?
දොන් ජුඅන් රනිල් දෙමළ ඩයස්පොරවයට කඩේ යනවා මුව රටින් පන්නමු
ජයවර්ධන යැංකි ඩිකී ලෙස හැඳින් වූ අයුරින් වර්තමාන අග්‍රාමාත්‍යවරයා යැංකි විකී ලෙස හැඳින්විය හැකිය
රනිල් ගේ පරම්පරා ඉතිහාසය
තම්බි මුදියන්සේ – රට පාවා දීමේ පුරෝගාමියා පොත සැම සින්හෙලයෙක් කියවිය යුතු පොතකි
Hambanthota hambaya kauda kiyala lankawama dannawa malysian hambanwaru saha anith muslim waru athara kula prashanayak thiyanawa ekai anith muslim warunta mun karadara keruwe hariyata madaperadiga sunni ha shiya kula prashnewage ape ewun hithuwe mahinda muslim ewunta gahanawa kiyala eth une eka newei mun muslim ewunta gahanagaman malaysian hambawaruta salakuwa unge palli lokuwata hadala dunna wilpattuwa dunneth mu thamai eke hadanne malay gammanayak.
ජේ ආර් 1941 දී ඉන්දුලංකා fedaration නමින් වූ සන්දේශයක් ඉදිරිපත් කරමින් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කලයුතුයය් කීවේය. දුටුගැමුණු පැරකුම් යුගයන් ගැන අපි සිහින දැකීම වැඩක් නතය් මෙහිදී ඔහු කියා ඇත, කැලණිය දිනාගැනීම සඳහා අද්යාපන මාද්‍යය සිංහල විය යුතුයය් කියූ ඔහු ජයග්රහණයෙන් පසු සිංහල හා දෙමල විය යුතුයය් වෙනස් කළේය. නැවත 1956 02 18 දින ඒ ජා ප. සම්මේලනයේදී ”’සිංහල පමණක් රාජ්‍ය භාෂා ව විය යුතුයය්”’ කීවේය. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව ඉන්දියාවට යාමට සිටි 98000 ක් හා පවුල්වල අ ය සමග හාර . ලක්ෂයකට වැඩි ගණනකට වහාම පුරවැසිකම දුන්නේ මේ ජේ. ආර් ය.ඒ තොන්දාගේ සහාය ලබා ගැනීමටය. මතදී ඔහු කල දුෂ්ට ක්‍රියා ගැන කවුරුත් දනිති. රනිල් සාම ගිවිසුමෙන් රට පාවාදුන්නේය කොටි බලය වැඩිවීමට කටයුතු කළේය රහස් ඔත්තුසේවාව සහමුලින්ම විනාශ කළේය රට බෙදීමට සටන්කළ ත්රස්තයන් රකිමින් ආණ්ඩුව පමණක් වෙනස් කිරීමට සටන්කළ සිංහල තරුණයන් 60000ක් පමණ ඝාතනය කලේ ඒ .ජා.ප. නායකයින්ය.
ඉන්දියා ව නිදහස් කර ගැනීමට සටන් කල අය ගාන්ධි චන්ද්‍රබෝස් පටෙල් වැනි ඉන්දියානු නම් ඇති ය වෙති ලංකාවේ දොන් ස්ටීවන් ඩඩ්ලි ෂෙ ල්ටන් , සොලමොන් වෙස්ට් රිජ්වේ , දොන් බාරොන්, පෙරේරා , පෙදිරිස් ජෝන් , ඔලිවර් ආදීහු ය. ගාන්ධි ලා කදාර් රෙදි අඳින විට මේඅ ය ඇන්දේ වලිග කබාය.
මේ සියල්ල මෙසේ සිදු වුවිට ත් 40% තවමත් මේ මිනිස්සුන්ටම චන්දය දී ත්රස්තයන් විනාශ කිරීම ගැනද විරුද්ධ වෙන විට රටකට කලක් යය් ද. .. දියසේනලා බිහි කරගත යුත්තේද බෞධ්ධයෝමය එහෙත් බොරු දියසේනලා ඇවිත් දිය රෙද්දෙන් බෙල්ල කපන තුරු නම් බලා නොසිටිය යුතුය. අපි මොන කෙන්ගෙඩියක් කරන්නදය් කියමින් අතපය හකුලා ගෙන සිටියොත් කෙලවෙන්නේ අපටමය . දන්ගෙඩියට යැවිය යුතු එකාත් වන්ගෙ ඩි යේ දමා කෙටිය යුතු එකාත් වෙන්කර ගනිමු.
My3 knows coming colour is no good in the country.
meyage wachana vishwasa kranna nam amaruyi. e welawe kiwwata oka karanakam vishvasa naha.
ඕක කියල විනාඩි පහකින් ආයෙත් ඇහුවොත් කියය්
මම එහෙම එකක් කිව්වද කියල හිටං
නෑහෑ ඕවා පඹයා කියන්නෙ අධෝ කටෙන්නේ
Gamaralaya “Kawatayek”….. “ව්‍යවස්ථා සර්ව poottu කමිටුවලට dammoth thamayi honda.