සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..

December 6, 2020 at 10:01 pm | lanka C news
සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..

කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔහු පැවසීය.

තමන්ගේ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් විසින් පළකරන ලද අදහස් පළ නොකර රජයේ දිනමිණ පුවත්පතින් කාටුන් මගින් තමනට පමණ පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රධාන ප්‍රබල යයිද ඔහු කියා සිටියේය.

මෙම නිලධාරීන් විසින් ජනාධිපතිගේත් අගමැතිගේත් පාර්ලිමේන්තුවේත් බලතල අභියෝගයට ලක්කරමින් ඇතැයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඔහු මේ අදහස් පල කරන ලදී.

87,227 views

32 Comments to “සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..”

  1. Dharshana says:

    I don’t think PBJ did this without GR”s approval’. BG cant blame GR or go against his decisions He has no guts to do so. BG is a utterly useless person telling stupid things. We remember when he was a minister of UNP government he was telling that a family can survive with Rs.2500/- per month.
    What he does now is as sinhala saying that ‘” Muvata thiyana tharhata muwa hamata thalanwa

  2. මහ මොළකරු says:

    ජනාධිපති තුමාගේ පලමු වසර ඔහොම නම්, නිකන් හිතන්න තව ඉතුරු අවුරුදි හතරේ මොන වගේ දේවල් වෙන්න පුලුවන්ද කියලා. අපිත් ඡන්දේ දුන්නේ හිටපු පාලකයන්ගේ හිතුවක්කාර ආන්ඩු පාලනය නිසයි. මේ වගේ දේවල් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ.

  3. REAL MAN says:

    This Jayasundara fellow is one of the dirtiest fellow in the government…should be chased away….

  4. REAL MAN says:

    Ha ha ha…. He has started second wave to let down government and its ministers..

  5. jagath says:

    වැටුප් වරප්‍රසාද අරන් ඔබතුමාට වැඩක් නොකර හිතට එකගව ඉන්න බැහැනේ..ඉල්ලා අස්වෙන්න ඇමති තුමනි…ඔබගේ අවංක භාවය රටට ප්‍රදර්ශනය කරන්න.

  6. සිරිබිරිස් says:

    කොහොමත් ඔය දේශපාලකයෝ කියන්නේ පුලන්නෝ සෙට් එකක් තමයි..ආයිත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ..

  7. SL says:

    Do not be a cry baby, show your colors and make your department profitable while serving the country.
    they you may issue 1000 talks 🙂 .

  8. sena says:

    දෙකේ පංතියෙ ඩැඩකරනකොට හොහොම තමායි

  9. malraj says:

    it is true,,,, hitan

Main News