සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..

December 6, 2020 at 10:01 pm | lanka C news
සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..

කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔහු පැවසීය.

තමන්ගේ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් විසින් පළකරන ලද අදහස් පළ නොකර රජයේ දිනමිණ පුවත්පතින් කාටුන් මගින් තමනට පමණ පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රධාන ප්‍රබල යයිද ඔහු කියා සිටියේය.

මෙම නිලධාරීන් විසින් ජනාධිපතිගේත් අගමැතිගේත් පාර්ලිමේන්තුවේත් බලතල අභියෝගයට ලක්කරමින් ඇතැයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඔහු මේ අදහස් පල කරන ලදී.

87,267 views

32 Comments to “සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..”

  1. nimalsiri says:

    ado para bandula, tho pinata indagena pinata kakaa pinata padi gannaa kisima weda nokarana kiwwoth gobba kathaama kiyana loriyata thelichcha gembekuge moonuwarak thiyena sakkiliyo, tho newatha varak thoge me
    moona paththare demmothin, mama thowa maranavado danbulaya.

  2. RED BULL says:

    බන්දුල සර්,සරමට පටියක් නොදා රෙදි පටියකින් බැඳ ගන්න​.සර්ව බලධාරියා කොළඹදි නොදන්වා සරම ගලවා ගත්තොත් තුන් දොස් කිපෙයි.

  3. Pulanna says:

    Parlimenthuwe hamadaama inne hingannoi, pulannoi thamai. E mokada, hingakaala chande aragena parlimenthuwata avilla , mahajanathaawage badhu mudalin, pawulpitin nomile sapata jeewath wenawa.

  4. B. Anthony says:

    ඇමතිතුමෝ ! මේ කියන සර්‍වබලධාරියා කිසිදු රාජ්‍ය තනතුරකට පත් නොකලයුතුයයි අධිකරනයෙන් නියෝග ලැබුවෙක් නේද?ඔහෙලත් ඒකාට එහෙයි කිව්වා නේද? ඒකා මහජන චන්දයෙන් පත් වූවෙකුත් නෙවෙයි නේද? ඔහෙල විස්ස සම්මත කරල ජනපකි තුමාට බලය පැවරුවාට ගේම ගහන්නෙ මෑන් නේද? දැන් අපට ඇහෙන්න අඩන්නෙ ඇයි? වගකිවයුත්තෙ ඔහෙලාම නෙ. අපි නෙවෙයිනෙ.කොහොම උනත් අපත් එක්කම රට වලපල්ලෙ කියන එක නම් අපට හොදට දැනෙනවා.දැන් ඉතින් අපට දෙවියන්ගෙම පිහිට විතරමයි.

  5. අජානීය ඉස්කූටර් says:

    පී.බී ජයසුන්දරලා ඉන්නකම් ගෝඨාභය මහත්තයගේ සෞභාග්‍යයේ දැක්මට ඉඩක් නෑ

  6. බූරු පුතාණෝ සජියා says:

    නායකත්වය කියන්නෙ සුදුසුකම් ඇති පලපුරුදු පුද්ගලයින්ට සියලුම වගකීම් පවරාදී ඔවුන් අධීක්ෂණය කිරීම විනා සෑම වගකීමක්ම බදාගැනීම නොවේ. ජේ ආර් ජයවර්ධන ජනාධිපති භාරයේ තිබුණේ බුද්ධ ශාසන අමාත්‍යාංශය පමණයි.

    • kamal says:

      ඇත්ත JR ඒ බුද්ධ ශාසන අමාත්‍යාංශය දාලා ගැටඛෙි පන්සලට කටු කමිබි ගැස්සුවා

  7. බූරු පුතාණෝ සජියා says:

    20 ට චන්දෙ දීල ඒක ක්‍රියාත්මක කරනකොට දැන් හූල්ලනවා. ජනාධිපතිගෙ පියන්ට තියෙන බලයවත් දැන් කැබිනට් ඇමති කෙනෙකුට නැහැ. ජනාධිපති දෙයියන්ගෙ මහ කපුව තමයි පී බී ජයසුන්දර සෙසු කපුවො ඒ වටේ ඉන්න කට්ටිය. ඒ නිසා බලය ක්‍රියාත්මක වෙන්නෙ පී බී ට ඕනැ විදියට මිසක් ආතුරයන්ට ඕනැ විදියට නෙමෙයි.

  8. MD says:

    ඔය නිලධාරීන් 95%ක් දොලපිදෙනි ලැබෙන විධියට තමයි කාර්යයන් සිදුකරන්නේ.ඵ්වා දැන් රජයේ සේවයට ජාන වලින්ම ඵන දේවල් වෙලා ඉවරයි.පරිස්සමින් අතේ දුරින් ඉඳ ගෙන වැඩ කරගන්න.ආණ්ඩුව වෙනස් වුන ගමන් හිරිකිත නැතුව අගේට පාවා දෙනවා.

  9. Rabok says:

    I do not think the President is a Puppet of PB – wada bari , gon kath kiyamin rata watte yana gon wassanwa elawa dameema or yanda paara kapeeme President ge wadak – PB get the blame GR get what he wants – good strategy
    Amathiys will not have guts to say any things against GR — So they hammer PB

  10. assanga says:

    It is my wish all these rotten and old corrupts set of 225 shall be ignore and GOTA shall progress without allowing these guys. Gota shall take over all organizations under him and appoint a CEO for each organization from overseas or public sector if we to achieve the goals.

Main News