‘සර් අපි මැරෙන්න වුණත් ඉන්නවා’ ගෝටාගේ වාහනයට එබුන තරුණයෙක් කියයි..
August 15, 2019 at 6:26 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට උණුසුම් ජනතා ප්රතිචාර ලැබෙමින් තිබේ.
මාතලේ ප්රදේශයේදී රාජපක්ෂ මහතාගේ වාහනය අසලට ආ තරුණයෙක් ඔහුට සුබ පතා කියා සිටියේ ‘සර් අපි මැරෙන්න වුණත් ඉන්නවා යනුවෙනි‘.
සර් අපි මෑරෙන්න උනත් ඉන්නවා ගෝථාභයට මාතලේන් ලෑබුනු පිළිගෑනීම
Gepostet von Lanka Hit Gossip am Mittwoch, 14. August 2019