සර් පරාදයි.. ගොවීන්ගෙන් පාඩම් ඉගෙන ගන්නයි යන්නේ..

October 21, 2021 at 1:20 pm | lanka C news
සර් පරාදයි.. ගොවීන්ගෙන් පාඩම් ඉගෙන ගන්නයි යන්නේ..

ඉදිරියේදී බලයට පත්වන කිසිම ආණ්ඩුවකට ගොඩ ගැනීමට නොහැකි තරමට වත්මන් ආණ්ඩුව විසින් රට විනාස කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

රට තුල ඇති සියලුම ප්‍රධාන ක්‍ෂෙත‍්‍ර මෙම ආණ්ඩුව යටතේ කඩා වැටී ඇති බවත් සර් ඇතුළු මුළු ආණ්ඩුව පරාජයට පත්ව ඇති බවත් සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

ඉන්දියාවට ඇමරිකාවට චීනයට අද මෙරට සියලු සම්පත් උකස් කර අවසන් බවටත් ඔහු චෝදනා කළේය.

සමස්ත කෘෂිකර්මාන්තය විනාශ කර ගොවියන් මහපාරට ඇද දැමීමට ද ආණ්ඩුව කටයුතු කර ඇති බවත් පැවසූ ඔහු ඉදිරියට එන්නේ මේ ආණ්ඩුව ගොවියන්ගෙන් ඉගෙන ගැනීමේ කාලය බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

7,143 views

13 Comments to “සර් පරාදයි.. ගොවීන්ගෙන් පාඩම් ඉගෙන ගන්නයි යන්නේ..”

  1. විජේබාහු says:

    පරණ තුවාලයක් හොයාගෙන බෙහෙත් ටිකක් දාපන් බන් එකයි උබට තියන ජොබ් එක රටේ ජනතාවට පව් නොදී. අසුචි මුත්‍ර පරික්ෂ කරන එකයි උබයි දෙන්නම එකයි. දොස්තරලා වත් ටයි නැතුව මාධ්‍ය හමු පවත්වන්නේ මුන් දෙන්න ටයි කෝට් කුලියට අරන් පෙන්නන්න හදනවා රටට මුන් මහා චර්යවරු කියල මුළු ලංකාවම දන්නවා බන් උබල කුණු තාගේ ගෝලයෝ කියල උබල දෙන්න උදේට මුණ දැක්කොත් එදාට කැඳත් නැහැ. ගල් මුසලය.

  2. Sam says:

    තොපි වගේ එවුන් අපේ සල්ලි වලින් prado ගත්තම එහෙම නොවුණොත් තමයි පුදුම

  3. K lal says:

    Perathaya,

    Look at him, he resembles a kumbandaya. I cant understand why nurses are going behind this guy and also behind Stalin and Jayasinghe. Does the outlook of the three musketeers match the respective noble professions? When did he become an examiner to decide on the failures of an elected President?

Main News