‘සර් ෆේල්’ කියන්නේ හැම අතින්ම ආණ්ඩුව අසමත් නිසා

January 21, 2021 at 5:30 pm | lanka C news
‘සර් ෆේල්’ කියන්නේ හැම අතින්ම ආණ්ඩුව අසමත් නිසා

පසුගිය වසර ඉතාම අහිතකර හා භයංකර වසරක් වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

කොරෝනා නිසා පමණක් නොව ආණ්ඩුවක් ලෙස ද අසමත් බව ද ඔහු පවසයි.

‘සර් ෆේල්’ කියන්නේ හැම අතින්ම ආණ්ඩුව අසමත් නිසා බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

12,401 views

13 Comments to “‘සර් ෆේල්’ කියන්නේ හැම අතින්ම ආණ්ඩුව අසමත් නිසා”

  1. kure says:

    Umba Passda?

Main News