සිරිසේනට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ.. එකම නායකයා මහින්ද පමණයි..- පොහොට්ටුව නිල ලෙස කියයි..

February 4, 2020 at 3:00 pm | lanka C news

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධානව ඉදිරියේ දී පිහිටුවන නව සංධානයේ සම නායකයන් පත් නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම නායකත්වයකට එකඟ නොවන බවද කී ඔහු රට ම පිළිගන්නා නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා නව සන්ධානයේ නායකයා බව ද පැවසීය.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධාන ගතවී ඇති බවත් රටට ආදරේ කරන සියලුම බලවේග එක් කර පුළුල් සන්ධානයක් ඉදිරියේදී පිහිටුවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

104 views

9 Comments to “සිරිසේනට නව සන්ධානයේ සම නායකත්වයක් දෙන්නේ නෑ.. එකම නායකයා මහින්ද පමණයි..- පොහොට්ටුව නිල ලෙස කියයි..”

  1. Saibal says:

    Aneee paw halo Sirata….

  2. SAKKILI says:

    Very Good decision

  3. Sumith says:

    ආයේ තීරණ දෙකක් නෑ. මේක විතරයි එකම තීරණය වෙන්න ඕන. එහෙම බැරිනම් වෙනම ඉල්ලලා බලන එකයි එකම විකල්පය. ජයවේවා !

    • Rata Wenuwen says:

      පඹයට දෙමු සමසිරි නායකත්වය මන්ඟලයත් සමග

  4. kumara says:

    niyamai.sirawa gedara arinna ona me sarenam

  5. පියරතන says:

    හොඳ වැඩේ බල පෙරේතයට

  6. kawinda says:

    aaraaadhanaya karalath 72 nidahas ulelata aawa nethi me kuhakaya paasku prahaarayen siragatha kalayuthuya…. muta pohottuwata ho e yatathe sandaanayakata gaawa gannawath epaaaa…

  7. Chandana says:

    Thaman wapiruu deya sirisena wisin nelaganimin atha

  8. Chandana says:

    Thaman wapiruu deya sirisena wisin nelaganimin atha

Main News