සලකුණේදී මැකොට යකා නගී.. හිරු මාධ්‍යවේදීන් තිදෙනාටම ඇගට ගොඩවේ…

January 30, 2019 at 9:20 am | lanka C news
සලකුණේදී මැකොට යකා නගී.. හිරු මාධ්‍යවේදීන් තිදෙනාටම ඇගට ගොඩවේ…

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සදහා සහභාගී වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වැඩසටහනේ නිවේදකයන් සමගින් දැඩි වාදයකට පැටලුනේය.

තමන් ප‍්‍රශ්ණයකට පිලිතුරු දෙමින් සිටියදී මැදින් තවත් ප‍්‍රශ්ණයක් නොඅසන්නැයි ඔහු දැඩිව කියා සිටියේය.

සියළු දෙනාටම ඇති සියළු ප‍්‍රශ්ණ අසා අවසන් කරන ලෙසත් ඉන් පසු තමන් සියල්ලටම පිලිතුරු දීමට සූදානම් බවත් සභාපතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් සම්පූර්ණ වැඩසටහන තුලදී සභාපතිවරයා වර්තමානයේ මැතිවරණ නොපැවැත්වීම සම්බන්දයෙන් තම දැඩි නොසතුට පල කල අතර බොහෝ නෛතික කාරණාද පැහැදිලි කලේය.

සම්පුර්ණ වැඩසටහන මෙතනින්

ඒකේ හොඳම හරිය….🙊

Gepostet von Chamika Janakantha Alwis am Dienstag, 29. Januar 2019

134 views
Main News