සලකුණේදී මැකොට යකා නගී.. හිරු මාධ්‍යවේදීන් තිදෙනාටම ඇගට ගොඩවේ…
January 30, 2019 at 9:20 am | lanka C news
හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සදහා සහභාගී වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩසටහනේ නිවේදකයන් සමගින් දැඩි වාදයකට පැටලුනේය.
තමන් ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් සිටියදී මැදින් තවත් ප්‍රශ්ණයක් නොඅසන්නැයි ඔහු දැඩිව කියා සිටියේය.
සියළු දෙනාටම ඇති සියළු ප්‍රශ්ණ අසා අවසන් කරන ලෙසත් ඉන් පසු තමන් සියල්ලටම පිලිතුරු දීමට සූදානම් බවත් සභාපතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් සම්පූර්ණ වැඩසටහන තුලදී සභාපතිවරයා වර්තමානයේ මැතිවරණ නොපැවැත්වීම සම්බන්දයෙන් තම දැඩි නොසතුට පල කල අතර බොහෝ නෛතික කාරණාද පැහැදිලි කලේය.
සම්පුර්ණ වැඩසටහන මෙතනින්
ඒකේ හොඳම හරිය….🙊
Gepostet von Chamika Janakantha Alwis am Dienstag, 29. Januar 2019
දූශිතය සහ සදාචාරායට පිටුපෑම ආරයෙන් පැවතෙන ප්‍රශ්ණයක් විය හැක!
Man in right corner (guest’s view) is always disturb like babi akka.
mu apiwa gonata andanna hadanawa. apahu pasal palayan. asuchikana sunakaya.
There is a saying ‘ONE DONKEY AT A TIME”
Apita pasale, Amma, Thatha, Agame kiyala deela theyenna Eka parata eka parashanyak.
This man is a great civil servant in srilanka ,media idiots should thoroughly understand not to humiliate this kind of roaring lions unless quick back fire is normal.