සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

February 13, 2022 at 9:20 am | lanka C news
සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි

අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩා පිටියේ පැවති ජන රැලිය සඳහා පැමිණියේ කතිර නොව විරුද්ධවාදීන් බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඇතැම් ඇමතිවරුන් විසින් සිදුකරන ලකුණු දාගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය නොකරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

ඉදිරි වසර තුනක කාලය තුළ ජනාධිපතිතුමන් පැතූ සෞභාග්‍යමත් රට ගොඩනැඟීමට හැකි බව විශ්වාස කරන බවද හෙතෙම උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

නාරාහෙන්පිට අභයාරාමයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙම අදහස් කරන ලදී.

35,978 views

9 Comments to “සල්ගාදු රැළියට ආවේ හතුරන්.. මේවා හතුරු ඇමති ගැට..- කොළඹ කුලපති හිමි”

  1. saman says:

    තවදුරටත් මුන් වගේ එවුන්ට හිමි යන නාමයෙන් අමතන්න එපා.

    • මම says:

      එහෙනමි තොපේ කදිනල්ට කියන්නෙ හිමිකියාල අනෙ තො බලා ගනින් තොගෙ රෙද්දෙ කදිනල්ව රැට හොරෙන් නටනවා බලපන් එවෙ

    • sam says:

      You are correct. He was fighting until he got his vice chancellor post!

  2. Nalaka says:

    Me hello muruttettuwe…. Danwath Munta Kade yanne natiwa Bana kiyanawa ko…

  3. Gamarala says:

    මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ රැකෙන්නේ මේ අය නැවත ආවොත් පමණයි.

  4. Mes pawkara cheewarsya kulapathikamin elawamu
    Pathkala campus nogiya SSC karayoda elawamu

  5. Lucky wijayamannage says:

    දෙදෙනාම රංඩුකරගන්න එපා! හිමි නම වෙනුවට අලුත් නමක් දෙන්නමි! පිංගුත්තර නිකායේ අධිපති තුමා!? හොදද! නම ටිකක් මොඩි නේද?

  6. 0.00069 BIYYO says:

    දෙදෙනාම රංඩුකරගන්න එපා! හිමි නම වෙනුවට අලුත් නමක් දෙන්නමි! පිංගුත්තර නිකායේ අධිපති තුමා!? හොදද! නම ටිකක් මොඩි නේද?

Main News