සල්ලි අච්චු ගහන්න කොල ගේන්න ඩොලර් නෑ…
January 25, 2022 at 10:22 pm | lanka C news
වත්මන් ජාණ්ඩු යටතේ රුපියල් ට්‍රිලියන තුනහමාරක පමණ මුදලක් අලුතින් මුද්‍රණය කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
අද වන විට රුපියල් අච්චු ගැසීමට ද කොළ නැති බවත් එම කොල ආනයනයට ඩොලර් නැති බවටත් තොරතුරු ඇති බව හෙතෙම පැවසීය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
Not a big surprise .. they printed the identity cards for the OL kids on A4 paper as the ID papers are not available.. do the same thing here also…l shame
Not a big surprise .. they printed the identity cards for the OL kids on A4 paper as the ID papers are not available.. do the same thing here also… !! shame