සල්ලි අච්චු ගහන්න කොල ගේන්න ඩොලර් නෑ…

January 25, 2022 at 10:22 pm | lanka C news
සල්ලි අච්චු ගහන්න කොල ගේන්න ඩොලර් නෑ…

වත්මන් ජාණ්ඩු යටතේ රුපියල් ට්‍රිලියන තුනහමාරක පමණ මුදලක් අලුතින් මුද්‍රණය කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

අද වන විට රුපියල් අච්චු ගැසීමට ද කොළ නැති බවත් එම කොල ආනයනයට ඩොලර් නැති බවටත් තොරතුරු ඇති බව හෙතෙම පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

63,463 views

17 Comments to “සල්ලි අච්චු ගහන්න කොල ගේන්න ඩොලර් නෑ…”

  1. Keweni says:

    Not a big surprise .. they printed the identity cards for the OL kids on A4 paper as the ID papers are not available.. do the same thing here also…l shame

  2. Keweni says:

    Not a big surprise .. they printed the identity cards for the OL kids on A4 paper as the ID papers are not available.. do the same thing here also… !! shame

Main News