සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…
May 14, 2022 at 3:50 pm | lanka C news
මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එනිසා තවදුරටත් මුදල් අච්චු ගැසීම සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත් එසේ නොකළහොත් රජයේ සේවකයන්ට පඩි ගෙවීමට හැකියාවක් නැති බවත් හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මුදල් අච්චු ගැසීම නොවන නමුත් මේ මොහොතේ මුදල් අච්චු නොගැසුවොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම කියා සිටියේය.
බීබීසී සේවය සමඟ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.
නටන ජලයට ඇල් වතුර දමා උණුසුම අඩු කරනවා මෙන් ජනතා පීඩාව ඉඩම් සහ ආයතන බදු දී සමනය කිරීමට රනිල් දක්ෂය. ඒත් ගින්දර අඩු කර ජලය රත් වීම අඩු කිරීමට ඔහු දන්නේ නැත.
ඒ නිසා නිතර නිතර ඇල් වතුර දමා රත්වීම අඩු කිරීමට රනිල්ගේ ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීමේදී සිදුවේ. එනම් රටේ සම්පත් මාස් පතා විදේශ සමාගම් වලට බදු දීමට සිදු වේ. එසේ නොකළහොත් ජනතාවට සිදුවන්නේ පිච්චී වේදනා විඳීමටය.
පින් පඩි කාරයන්ට පඩි ගෙවන්න සල්ලි අච්චු ගහනව. අපි තමා බර අදින්න ඕන.
කමක් නැහැ බං.. උද්ධමනය ඉහළ ගියාවේ.. සල්ලි අච්චු ගහපුවාවේ… අපි ඉතින් සිස්ටම් චේන්ජ් කරන්න උත්ගෝෂන කරමු.. එතකොට හැම දෙයක්ම වගේ විසදේවී🤣🤣🤣😝😝😝.. ලංකාව හදන්න නම් පහල සිට ඉහළට වෙනස් වෙන්න ඕන… හොර හරක් පාර්ලිමේන්තු එවන්නේ කව්ද? 🤣🤣
මේ යකා ආපු එකෙන් වැඩක් නැහැ..
ado catholica uro john. wedak nethei kiyala umba methana kiwwe ranilgen thawama thota sooppukoranda kattak
hambavuna nethinisaada buruwo?
kisima wedak nokara ohe budiyan indala pinpadi gannaa rajaye sevakayanta avuruddak vithara padi nogewwoth
wede goda.
Pay only selected services like medical staff, armed forces police, harbor workers CTB. Others like ceb do not deserve a salary. Teachers want to go on strike all the time. And I forgot Members of parliament
වෙන විකල්පයක් නෑ .
එක්කෝ සල්ලි අච්චු ගහන්නන ඕන. ප්රථිඵලය භාණ්ඩ මිල ඉහල යාමය.
නැත්තම් බදු වැඩි කරන්න ඕන. ප්රථිඵලය භාණ්ඩ මිල ඉහල යාමය.
නැත්නම් රාජ්‍ය අංශය පුද්ගලීකරණය කරන්න කඩිනම් වැඩ පිලිවෙලකක් පටන් ගන්න වෙනවා.
නැත්නම් විදේශ රටවල් සමග ගිවිසුම්- භූමි ප්‍රදේශ දිගකාලීන බදු දීම වගේ ,රටේ ස්වරීභාවය කැප කරන්න වෙනවා
මේ එකක්වත් මහජනතාව අනුමත කරන්නේ නෑ. මේ වෙලාවේ අගමැතිකම ගන්න විපක්ෂය අකමැති ඒකයි. සරල විසදුම් නෑ.
අන්න එහෙම ඇත්ත කියන්න. රජයේ සේවය කියන්නෙ නිකන් ඉදන් පඩි ගන්න නොසිදෙන උල්පතක් වෙච්ච කාලෙ ඉවරයි. හොරා කෑව වගේම ප්‍රමානයක් පඩි නඩි වලටත් ගියා.
උන් කරපු දේමනෙ උබත් කරන්න යන්නෙ.ඔිකද වෙනස?ඇමති නිවාස ගිනිතියපු එවුන් අල්ලන්න කලින් මෙික අවුලපු මහින්ද ඇතුලු කන්ඩායම ගනිල්ල අත්අඩංගුවට පරයො