‘සල්ලි එපා.. කොරෝනා දෙදිනෙන් සුවයි.. මගේ වට්ටෝරුව ඇමති ඉල්ලුවා..’ විලච්චි වෙද මහතා

September 5, 2021 at 10:06 pm | lanka C news
‘සල්ලි එපා.. කොරෝනා දෙදිනෙන් සුවයි.. මගේ වට්ටෝරුව ඇමති ඉල්ලුවා..’ විලච්චි වෙද මහතා

කොරෝනා වෛරසය දින දෙකක් ඇතුළත සුව කල හැකි ඖෂධ වට්ටෝරුවක් තමන් සතු බව අනුරාධපුරේ රංජිත් විලච්චිය වෙද මහතා සඳහන් කරයි.

ඖෂධය සඳහා තමනට කිසිදු මුදලක් අවශ්‍ය නැති බවත් පවසන ඔහු කොරෝනා යනු ලෙඩක් නොවන බවත් කියයි.

ආයුර්වේද ඇමති තමන්ව හෝටලයකට කැඳවා අදාළ පුස්කොළපොතේ වට්ටෝරුය ඉල්ලා සිටි බවත් තමන් බොරු පොත් ටිකක් දී මගහැරී බවත් ඔහු කියා සිටියේය.

ඉන් පසු නැවත දුරකථනයෙන් තමනට අමතා එම වට්ටෝරුව ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

105,900 views

29 Comments to “‘සල්ලි එපා.. කොරෝනා දෙදිනෙන් සුවයි.. මගේ වට්ටෝරුව ඇමති ඉල්ලුවා..’ විලච්චි වෙද මහතා”

  1. Kelum says:

    Godak watina vedio 1kak.thaks .weda mahatage contac number 1kak denna .

  2. kalum Dharmasiri says:

    බොරුකාර වෙද්දු ඕකට අහු වෙන්න එපා.

  3. Silva says:

    චමුදිත තවත් එකෙක්ව ෆෝම් කරනවා. ලැජ්ජයි චමුදිත ,

  4. kalum Dharmasiri says:

    හම්බුකරන සල්ලි වලටත් පාපයකි

  5. රාජන් says:

    කොරෝනා නෙමෙයි ලෙඩේ, මුගෙ කබ්බෝ ෆෝම් කිරීමයි රටට හෙනේ !

  6. Subas says:

    Me chamidita tamage channel eka promote karanna onama balu wadak karana minihek. Me para tawa jarawak promote karanawa. Dan wath me gon wada nawattanna.

  7. Krishantha says:

    කොරෝනාවෙන් චමුදිත හම්බ කරගත් මුදල guess කරන්න කාටද පුළුවන්

Main News