සල්ලි ගෙවන තුරු තෙල් නැවක් සතියක් තිස්සේ බලාහිදී…
May 13, 2022 at 7:41 pm | lanka C news
මෙරටට ආනයන කරන ලද බොරතෙල් නෞකාවක් සතියකට වැඩි කාලයක් තිස්සේ කොළඹ මුහුදේ නැංගුරම් ලා සිටී.
ණයවර ලිපි සදහා අවශ්‍ය ඩොලර් නොමැති වීම මත මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑම ප්‍රමාද වෙමින් ඇත.
ඉන්ධන හිගය මත රට පුරා බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් ඉදිරියේ පෝලිම් ඇතිව තිබේ.
පොඩ්ඩක් ඉන්න කියහන් , ලංකාවෙ උන්ට දැන්ම තෙල් ගෑස් ඕනෙ නැහැලු. 🤣🤣🤣🤣
හිරුගෙන්/ ජලයෙන් / සුළගින් දැන්වත් වැඩ ගන්න බලමු. අනුන්ගෙන් අත පාන්න සිදුවෙන්නේ නැහැ