සල්ලි ගෙවන තුරු තෙල් නැවක් සතියක් තිස්සේ බලාහිදී…

May 13, 2022 at 7:41 pm | lanka C news
සල්ලි ගෙවන තුරු තෙල් නැවක් සතියක් තිස්සේ බලාහිදී…

මෙරටට ආනයන කරන ලද බොරතෙල් නෞකාවක් සතියකට වැඩි කාලයක් තිස්සේ කොළඹ මුහුදේ නැංගුරම් ලා සිටී.

ණයවර ලිපි සදහා අවශ්‍ය ඩොලර් නොමැති වීම මත මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වෙමින් ඇත.

ඉන්ධන හිගය මත රට පුරා බොහෝ ප‍්‍රදේශවල පිරවුම්හල් ඉදිරියේ පෝලිම් ඇතිව තිබේ.

17,796 views

2 Comments to “සල්ලි ගෙවන තුරු තෙල් නැවක් සතියක් තිස්සේ බලාහිදී…”

  1. Siri says:

    පොඩ්ඩක් ඉන්න කියහන් , ලංකාවෙ උන්ට දැන්ම තෙල් ගෑස් ඕනෙ නැහැලු. 🤣🤣🤣🤣

  2. gamaya says:

    හිරුගෙන්/ ජලයෙන් / සුළගින් දැන්වත් වැඩ ගන්න බලමු. අනුන්ගෙන් අත පාන්න සිදුවෙන්නේ නැහැ

Leave a Comment

Main News