සල්ලි මළු විසිවෙයි.. ඒකාබද්දයේ මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට..
December 15, 2017 at 10:40 am | lanka C news
දැනට ඒකාබද්ද විඵක්‍ෂය නියොජනය කරන මන්ත්‍රීවරයෙක් හෝ දෙදෙනෙක් ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක සිටින බව පිවිතුරු හෙළ උරුම නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
මුදල් කුට්ටි දී ඒකාබද්ද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දිනා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකව ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.
මෙසේ මුදලට විකිණෙන්නේ අතිශයින්ම දුර්වල දෙතුන් දෙනෙක් විය හැකි යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කෙසේ වෙත්ත ඒකාබද්ද බහුතර මන්ත්‍රී පිරිස් සල්ලි මළුවලට නොරැුවටෙන බවද කී ඔහු එසේ රැවටෙන්නේ නම් වසර 3ක් මේ අරගලයේ ඉන්නේද නැතැයි සදහන් කලේය.
SAME FEATHER FLOCK TO-GATHER.
අල්ලස් කොමිෂන් සභාවට බලය තියෙනවා ද මොහු ගේ මේ ප්‍රකාශ ගැන පරීක්ෂා කරන්න ?