සල්ලී දීලා පනින එකම ඇමති.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම දෙන්න නම් කෝටි තුන්දාහයි…
November 4, 2018 at 1:20 pm | lanka C news
රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය ඇමතිකම ලබා ගැනීමට කෝටි 3000ක මුදලක් වැය කිරීමට යෝජනා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ ෆේස්බුක් ගිණුමේ ‘Best Joke of the season’ යන හිසින් යුතු මෙම සටහන පල කර ඇත.
This fellow has that 18 billion dollars. He can afford to pay.
රාජිත අවලංගු කාසියක් දැන්
ගන්න එපා,,,,,,,දත් දොස්තර,පච රණවක,බනානා සුජී,අජිත් ටොමී,තුන් පාරක් පෙරූ පාලිත,වොඩ්කා වතුර කල පාලිත,ඇල්ලේ කිරි ලක්ෂ්මන්,සමනල් මොංගල්,කරුංකා රවී,ඩිෆෙන්ඩර් හිරුනිකර්,රං ගොංජන්,,,,,,,,,,,,
ඉතිරිය පසුව කියන්නම්,,
He is just a Dentist. Not worth to buy. He son is better. At least we can laugh.
Me sathapahakata wadak nathi mada uro ehata mehata wendesi karanawata wadiya wadak nadda bolataOya ehata mehata koti prkoti ganan wisi karanne mahajana mudal neda?.
Minissunta kanna naha bonna naha me mada uro mahajanathawa sura kamin jogi natanawa. Monatharam duk windina minissu sambarayak rate athida? Koti ganan thiya mun kos atayakwath watinawada? Pawul pitin apayata para kapaganna apathayo.