සවිස් එම්බසිය ඉදිරියේ උපවාසයක් අරඹයි.. සිරකරගෙන සිටින කාන්තාව ඉල්ලයි..

December 2, 2019 at 12:00 pm | lanka C news
සවිස් එම්බසිය ඉදිරියේ උපවාසයක් අරඹයි.. සිරකරගෙන සිටින කාන්තාව ඉල්ලයි..

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ.

උපවාසය ආරම්භ කර ඇත්තේ ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතායි.

ඔහු ඉල්ලා සිටින්නේ පැහැර ගැනීමට ලක් වුයේ යයි කියන ස්විස් තානාපති කර්යාලයේ සේවිකාව ශ්‍රී ලංකා පොලීසිය හමුවට පැමිණ සිදුවීම ගැන ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

275 views

32 Comments to “සවිස් එම්බසිය ඉදිරියේ උපවාසයක් අරඹයි.. සිරකරගෙන සිටින කාන්තාව ඉල්ලයි..”

  1. shamil says:

    lemon puf part two

    • බිල්ල says:

      ලෙමන්පෆ් මංගල අන්න පුක මහගෙන රෙන්න බැරුව ඉන්නවා. තමුන්ටත් ආසනම් එහෙම ඉන්න පුළුවන් හොඳේ.

  2. george says:

    Should not getaway with this because they are Swiss and rich. Srilanka can manage without them.

  3. Gotaimbara says:

    Thank you Major. My whole hearted support for you. I’m sorry, I cannot join your protest.

  4. Gotaimbara says:

    As per Do Kohana, this is the second time Swiss Embassy is doing this.

  5. රසික සූරියාරච්චි says:

    අජිත් ප්‍රසන්න රණවිරුවා සුවිට්සර්ලංතාවේ ශ්‍රී ලංකා තානාපති කරමු!

  6. Puff Puff Lemon Puff says:

    Its the Lemon Puff Time.

  7. Amarabandu says:

    Thawath Gothabayyek Balapan …switzerland…kiyala liyala thiyene widiha

    • Puff Puff Lemon Puff says:

      He was thinking about Swaziland topless when he was writing that.

      “It’s the Lemon Puff Time”

Main News