සසරම කලකිරී චීවරය දරාගත් රතන හිමියෝ මන්ත්රීකමට වහ වැටෙති.. සසර පුරා මන්ත්‍රීකම අතනාරී..
January 28, 2017 at 10:40 am | lanka C news
තමන් දරන එජාප ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙයන් ඉල්ලා අස්වන ලෙස ජාතික හෙල උරුමය විසින් කල දැනුම් දීම ගැන කිසිවක් පවසන්නේ නැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.
ඒ පිළිබඳව අදහස් පල කිරීම අනවශ්‍ය බවද උන් වහන්සේ සදහන් කරති.
මන්ත්‍රී ධුරය සම්බන්දයෙන් ඇතිව තිබෙන ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට සූදානම් යයිද එහිමියෝ වැඩි දුරටත් කියා සිටිති.
මේ අතර රතන හිමියන්ට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ උන් වහන්සේ කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවකි.
එසේම ජනාධිපති විසින් පත් කරන ලද තනතුරුවලද තව දුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන එහිමියන් දිගටම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙල අසුන් ගැනීමටද තීරණය කර තිබේ.
Meka honda wangediyak thamayi. Kotanawaa..kotawanawaa..kotawaa gannawaa. 3 sil padeth nee.
pala….
thawath cheewarayata niga nokara…pala
ඇග මස්
සල්ලි කොල වලට
විකුනං බඩ
වියත රැක ගන්න
මරදානෙ සිලක්කෙ
උබ අවංකයි..
සිවුර විකුනං ..
කන
රතනට
වඩා ….
සුදු මුවා 26/01/2017
අනේ මන්ද චීවරේ දරාගත අහගන්න දේවල් …ලැජ්ජයි ……