සසුනඹර එකලු කල මිනි පහන නීවී යයි.. දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති…
March 3, 2018 at 8:40 am | lanka C news
කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබේ.
අද අලුයම 04.00ට පමණ උන් වහන්සේ අපවත් වී ඇත්තේ කොලඹ පුද්ගලික රෝහලකදීය.
දිගු කලක් තිස්සේ අසනීප තත්වයෙන් පසු වූ උන් වහන්සේ ඇමරිකාවේ රෝහලකද නේවාසික ප්‍රතිකාර ගනු ලැබීය.
අපවත් වන විට 54 වැනි වියේ පසු වූ උන් වහන්සේ ‘බෞද්ධයා’ රූපවාහිනී නාලිකාවේ හිමිකරුද වෙයි.
An erudite Most Venerable monk who rendered a yeoman service , an immeasurable service to Buddhism. Words cannot explain the benefits of the services he set up for the Buddhists. While we all are sad for his demise, from his point of view it is a quicker step close to attain the Bodhi he wished for. May he attain the Supreme Nibbana very soon.
american cia kild him by poitioning!
Ane. Ape. Haamuruwane adu wayasen apa hera giye. Mokatada
Oba tumaagen. Bana ahapu mage amma dawasapuraa handaa. Welapenawa
Oba wahanse. Buduwewaa
ඔබවහන්සේ මෙරට ජනයාට දුන්නා වූ ධර්මදානයේ මහිමයෙන් නොබෝ කළකින්ම උතුම් වූ ධර්මාවබෝධය කිරීමට වාසනාව ලැබේවා !
Oba vahanse yalith me bauddha ratema ipadewa
සසුන අඹර ඒකාලෝක කරමින්, බෞද්ධ ජනතාවට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අතිඋදාර සේවයක් කළ, එසේම දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී පරපුටුවන් විසින් ඉතා උපක්රමශීලීව කොල්ල කමින් පවතින අපේ සංස්කෘතිය, ප්‍රෞඪ ජාතික උරුමය, මෙන්ම ජාතික ඒකාග්‍රතාවය ආරක්ෂා කිරීමේ අපේ යුතුකම වගකීම මෙන්ම ඒ සඳහා භාවිතා කළයුතු උපාය උපක්රමයන් පිළිබඳව ජාතිය දැනුවත් කළ අතිපූජ්‍ය දරණාගම කුශල ධම්ම නාහිමියන් වහන්සේට අපි අතිඋතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ මොහොත දක්වා, අපේ ලක්බිම සනසන්නට නැවත වඩිනු මැනවි.
විශ්ව ධර්මය සර්ව සාදාරණව තීන්දු ලබා දෙයි. අප ඒ දෙස නිශ්චලව බලා හිදිමු.