සහජීවනය යුරෝපයටත්.. එල්ටීටීඊය ත‍්‍රස්තවාදීන් කියන්න සාක්‍ෂි නෑ.. තහනම ඉවත් කරන්න නිර්දේශ..

September 24, 2016 at 7:06 am | lanka C news
සහජීවනය යුරෝපයටත්.. එල්ටීටීඊය ත‍්‍රස්තවාදීන් කියන්න සාක්‍ෂි නෑ.. තහනම ඉවත් කරන්න නිර්දේශ..

යුරෝපා සංගමය තුල එල්.ටී.ටී.ඊ සංවිධානය හා හමාස් සංවිධාන තහනම් ලයිස්තුවෙන් ඉවත් කල යුතු යයි සංගමයේ ඉහළම අධිකරණයක උපදේශකයෙකු යෝජනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම සංවිධාන විසින් එල්ල කල ප‍්‍රහාර ගැන තොරතුරු ඇතත් ඒවා ත‍්‍රස්තවාදී සංවිධාන යයි තහවුරු කිරීමට සාක්ෂි නැති බවයි.

4 views

4 Comments to “සහජීවනය යුරෝපයටත්.. එල්ටීටීඊය ත‍්‍රස්තවාදීන් කියන්න සාක්‍ෂි නෑ.. තහනම ඉවත් කරන්න නිර්දේශ..”

  1. REALITY says:

    I think now entire world in peace full …………Nightmare ?????!!!!!!

  2. Nimal says:

    They are asking for trouble!
    The best Brains of the Europe have expired I Guess

  3. Dickie Bird says:

    How does one reply to the European Union ?
    Go ask the Philippine President Rodrigo Duterte.

    This is how he spoke to the EU from Davao City on the 20th September.

    First he raised the middle finger and told the F**K You.
    Then told the UN was a curse.
    Then he turned his tirade against French & British Parliamentarians & told then they were Hypocrites.

    Then before leaving to Laos for the Asean meeting.. He called Barrack Obama, a son of a whore.

    This is what you hear when you meddle with Philippines internal affairs.

  4. lion says:

    යහ පාලනය මේ යන්නේ “මිලේනියම් සිටි” අංක දෙක වෙතටද? සිදුවන සියල්ල ඉදිරියේ අපට තවමත් වටහාගත නොහැකිව ඇත්තේ ඒ ටිකය. නමුත් යළි එවැන්නක්‌ සිදු වුවහොත් අතීත මතකයන් සමඟ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ ශාපයෙන් මිදෙන්නට යහ පාලනයේ කිසිවකුටත් නොහැකි වනු ඇත.

Main News