සහජීවන රෙදි කඩා හැලේ.. එජාප මන්ත‍්‍රීවරුන් දෙකක් මහ සභාවක පංච නින්දාවෙන් බැනගනී.. [Video]

April 4, 2017 at 12:26 am | lanka C news
සහජීවන රෙදි කඩා හැලේ.. එජාප මන්ත‍්‍රීවරුන් දෙකක් මහ සභාවක පංච නින්දාවෙන් බැනගනී.. [Video]

ඊයේ පැවති කළුතර ප‍්‍රාදේශීය කමිටු රැස්වීමේදී ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් රැුස්වීම අතරමග නවතා දැමීය.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න හා එජාප පළාත් සභා මන්ත‍්‍රි ජගත් විතාන අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මීට හේතු විය.

74 views
Main News