සහජීවින දෙගොඩතලා යයි.. ප‍්‍රභාකරන්ගේ ගෙරද දෙමල සන්ධාන මන්ත‍්‍රී කේක් කපා උපන් දිනය සමරයි..

November 26, 2017 at 4:40 pm | lanka C news
සහජීවින දෙගොඩතලා යයි.. ප‍්‍රභාකරන්ගේ ගෙරද දෙමල සන්ධාන මන්ත‍්‍රී කේක් කපා උපන් දිනය සමරයි..

යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බවට සැලගෙන ගෙවත්තේ අද (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් කේක් කපා උපන්දින සැමරුමක් සිදු කොට ඇත.

වැල්වැටිතුරේ ප්‍රදේශයේ ප්‍රභාකරන් ඊපිද ඇති බවට සැකකෙරෙන ඉඩම අද උදෑසන පිරිසක් විසින් ශ්‍රමදානයක් මගින් එලිපෙහෙලි කොට 63 සඳහන් උපන්දින කේක් කපා සමරා ඇති අතර එම අවස්ථාවට මන්ත්‍රී සිවාජිලිංගම් මහතාද සහභාගී වී ඇති අතර ප්‍රභාකරන්ගේ ලගම ඥාති සබඳතාවයක් ඇත්තේද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සමගය.

මේ අනුව ප්‍රභාකරන් ඉපිදුන බවට සැලකෙන ගෙවත්තේ පිහිටි තාප්පයක ප්‍රභාකරන්ගේ රැව ඇතුලත් පොස්ටර් අලවා ඊට ඉදිරියෙන් අංක 63 සඳහන් කේක් කපා සැමරීම සිදු කොට ඇත.

කොටි නායකයාගේ 63 වන උපන්දිනයද අදට යෙදී ඇති හෙයින් අද දිනයේදී මෙසේ උපන්දින සැමරුමක් සිදු කරන බවට සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඊයේ දින මාධ්‍යසකච්ඡාවකදීද පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41 views

9 Comments to “සහජීවින දෙගොඩතලා යයි.. ප‍්‍රභාකරන්ගේ ගෙරද දෙමල සන්ධාන මන්ත‍්‍රී කේක් කපා උපන් දිනය සමරයි..”

  1. Rasanga says:

    මේ ඔක්කොම සෙල්ලන් පලාත්පාලන චන්දෙ වෙනකම් විතරයි..!

    දේශපාලනේ උඩු යටිකුරු වෙනවා තව මාස කිහිපයකින්. එතකොට ප්‍රභා සමරුමුත් දෙගොඩ තලා යනවා…!

  2. saman says:

    ඊපිද,ලගම,ඉපිදුන,රැව මොන සිංහලද බං මේ? සිංහල දන්න එකෙක් වැඩට ගනින්

    • SALMAL says:

      .Stop celebrating murder devil terrorist Prabhakaran’ s birthday in our Motherland….The Liberation Tigers of Tamil Eelam (LTTE) is a TERRORISTS organization …..People condemn terrorism, we always have but I can’t Believe you TNA Tamil people respect these blood thirsty terrorists.
      These TNA LTTE supporters got to be hanged in the presece of the etire nation….
      BAN TNA Terrorists party immediatly

  3. sky says:

    Arrest this terrorist Shivalimgam …..No need to celebrate Devil terrorist Prabhakaran’s birthday in our soil
    BAN TNA TERRORISTS PARTY
    What a shame Yamapalanaya ? Sirisena please RESIGN & Go home ,you are tiger puppet
    We don;t want a traitor as our President

  4. CAT says:

    මේ සිවාජිලිංගම් ඇතුලු දෙමළ ත්‍රස්තවාදීන්ගේ පුරවැසිභාවය අහෝසිකර අපේ මව් බිමෙන් නෙරපා දමව්
    යමපාලනය නැවත LTTE දෙමළ කොටි ත්‍රස්තවාදයට පන දීම නතර කරනු
    සිරිසේන – රනිල් උතුරේ කොටි නාඩගම නතර කරනු ..

  5. ගුරුළු says:

    LTTE ත්‍රස්තවාදීන් සැමරීම සාධාරණ නැත ..එයට ඉඩ නොදිය යුතුයි
    වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද?
    දැන් මිනීමරු ත්‍රස්තවාදී නායකයාගේ උපන්දිනය ප්‍රසිද්ධියේම සමරයි …මේ රටේ පාලකයා නිදිද ? දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත….ගුවන්යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ සහ මගී බස්‌ රථ ක්‌ලේමෝ බෝම්බ තබා පුපුරුවා හැරීම ඇතුළු යුද අපරාධ රැසක්‌ සිදු කළ හිටපු කොටි ක්‍රියාකාරීන් 132 ක පිරිස දේශපාලන සිරකරුවන් ලෙස නම් කරන ලෙසත් යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් වෙත හදිසි සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත. එයට අපි ඉඩ නොදිය යුතුයි කුමක්ද අද අපේ රටේ සිදුවන මේ අවනීතිය ?
    LTTE අපරාධකාරයන්ට දඩුවම් දිය යුතුයි වහාම මේ ඊළාම්වාදීන්ට විරුද්ධව නිතිය ක්‍රියා කල යුතුයි

  6. lion says:

    සිංහල ජාතිය අනතුරේ..!
    සැප නින්දට කාලයක් නෑ…! නිදා උන්නොත් මරණය…!

  7. lion says:

    අපට එපා බිම් අඟලක්වත්
    අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ

    අපේ උපන්බිම අපි රැකගන්නට
    අවසන් ලේ බිඳුවත් හෙලමු
    අපේ හපන්කම් සතුරන් අබිමුව
    කේශර ලීලාවෙන් මවමු

    ජාතිය නැතිදා රටක් කොහේදෝ
    රට නැති වුණ දා දැයක් කොහේදෝ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ

  8. David Milli-Banda says:

    Yako !!! You cut a cake when a person is alive…………………
    Give alms when a person is dead.

    These buggers do not know and no sense how to celebrate or what to do ? Morons…..

Main News