සහනාධාරය නෑ.. පොහොර මිටියක් 10200යි..

November 26, 2021 at 12:02 am | lanka C news
සහනාධාරය නෑ.. පොහොර මිටියක් 10200යි..

වසර 60 ට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ පොහොර සහනාධාර වැඩපිළිවෙළ ඊයේ දින සිට නතර වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අද වන විට ලෝක වෙලද පලේ යූරියා මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් දහසක් පමණවන බවද ඔහු පෙන්වා දෙයි.

එනම් කිලෝ 50 ක සාමාන්‍ය පොහොර මිටියක් අවම වශයෙන් රුපියල් 10200ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ තරම් මිලකට පොහොර මිටියක් ලබාගත හැකි ගොවි ජනතාවක් මෙරට නැති බවත් වහාම මෙම සහනාධාර කප්පාදු කිරීමේ තීන්දුව හකුලා ගන්නා ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය.

විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේ ලුනුගම්වෙහෙර ප්‍රදේශීය දී පැවති ජන හමුවක් අමතමිනි.

50,892 views

20 Comments to “සහනාධාරය නෑ.. පොහොර මිටියක් 10200යි..”

  1. Silva says:

    මිනිස්සුන්ට වස කවන්න සහනාධාර මොකටද.

    • Sam says:

      Thopita organic ona nam ewa දැනුත් තියෙනව. පුදුම අමාරුවක් නේ තියෙන්නේ අනිත් උන්ට organic kawanna. අපිට නම් organic කන්න සල්ලි නැ. තියෙන වෙන kamak කන්න කැමතියි බඩගින්නේ ඉන්නවාට වඩා. මී ගවයක්‌

  2. Kalu Albot says:

    Uria Nishaadanaagaarayak Apata thibunaa neda? Eka gille mona Deshapaaluwaa da?

  3. වස පොහොරත් දීලා, රටට වස කවන්න සහනාධාරත් ඉල්ලනවාද ?

  4. Gunda says:

    අවුරුදු 60ක් දෙන්න ඇත්තෙ සජියගෙ ලබ්බ වෙන්න ඇති … නැතුව පොහොර සහනාධාරෙ නං නෙවෙයි.

  5. Samson says:

    සජිත් මොඩයා කියනවා අවුරුදු 60ක් පොහොර වලට දීපු සහනාධාරය කැපුවා කියලා .පොහොර සහනාධාරය දෙන්න පටන් ගත්තේ 1994 සිට ..

Leave a Comment

Main News