සහරාන්ගේ ත‍්‍රස්ත සහෝදර මල සිරුරු යලි ගොඩගනී…

June 7, 2019 at 12:00 pm | lanka C news
සහරාන්ගේ ත‍්‍රස්ත සහෝදර මල සිරුරු යලි ගොඩගනී…

අම්පාර පොදු සුසාන භූමියේ වල දමන ලද සහරාන්ගේ සහෝදරයන්ගේ මලසිරුරු අද දිනයේ යළි ගොඩ ගැනීමට කටයුතු කරන ලදී.

අප්‍රෙල් 28 වන දින මෙම පිරිස මිය ගියේ සයින්දමර්දුහිදී බෝම්බ පුපුරුවාගැනීමෙනි.

මිය ගිය පුද්ගලයන්ගේ සිරුරුවල කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇතත්
ඒවායෙන් කොටස් කිහිපයක් නරක් වී තිබීමෙන් මෙම සිරුරු ගොඩගත් අතර නැවතත් ශරීර කොටස් රස පරීක්‍ෂකට යැවීට නියමිතය.

මල සිරුරු ගොඩගන්නා ලද්ෙද් අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේදීය.

52 views

9 Comments to “සහරාන්ගේ ත‍්‍රස්ත සහෝදර මල සිරුරු යලි ගොඩගනී…”

  1. පොඩි එකා says:

    එතකොට මේ වල දාපු කොටස් ශීතකරනයක දාලද වල දැම්මේ. ඒවා නරක් වෙලා නැතිව ඇති එහෙනම්. නරක් වෙලා තිබුනත් පරික්ෂනයට ගන්න පුලුවන් නේද? ඉතින් වෙන ප්‍රශ්නයක් වගේ.

    • චන්ඩි මල්ලි says:

      කන්‍යාවියෝ 72 දෙනාගෙන් ඉල්ලුවානම් කෑල්ලක් එවයි.

    • rishard says:

      මාත් මේ ඒකනෙ කල්පනා කලේ පොඩි එකෝ, මුන්ට අමු කැවිලද ? ,

  2. RAYMOND says:

    තාජුඩීන් ගෙ ගොඩගත්තා
    දැන් සහරාන් ගෙ මල්ලි
    ඇයි මේ

  3. Lebbe says:

    Uru oluwak ekka ayith wala dapalla. Okun trasthawadiyo muslim nemeyi.

  4. Tommy says:

    උං ඇත්තටම 72 එක්කද බලන්න..

  5. john the baptice says:

    වල ඇතුලේ ඉන්න කන්නියාවන් 72 ට දැන් මොනවාද ක‍රන්නේ

  6. දානවා ගන්නවා දානවා ගන්නවා – පොනීගේ පුදුම විනෝදාන්සය…

  7. Nim says:

    THAJUDEEN TA
    WAGEE NE
    MARE MAREE
    NAWATA
    GODA AAWEDA ?????

    HOYA GATHTHA KOTAS
    DAGANNA RA NIL GE
    FRIDGE AKEE
    EDA NADDA ?
    👹👹👹👹👹👹👹👹

Main News