සහරාන්ගේ බිරිදගෙන් මාධ්‍ය හමුවක්..? පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක් කියයි..?

November 5, 2019 at 10:32 pm | lanka C news
සහරාන්ගේ බිරිදගෙන් මාධ්‍ය හමුවක්..? පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක් කියයි..?

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර වලට නායකත්වය දුන් සහරාන් නෂීම්ගේ බිරිඳ මාධ්‍ය හමුවක් සඳහා යොදවා ගැනීමට කටයුතු සිදු කෙරෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පසුපස ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල සිටිනා බවට පැවසීම ඇයට විශාල මුදලක් ලබා දීමටත් ආණ්ඩුවේ ප්‍රබලයන් කටයුතු කර ඇතැයිද ඔහු පැවසීය.

ඉතා නුදුරු දිනකදී මෙම කටයුත්ත සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනතා රැලියක් අමතමිනි.

79,321 Viewers

21 Comments to “සහරාන්ගේ බිරිදගෙන් මාධ්‍ය හමුවක්..? පාස්කු ප‍්‍රහාරය ගෝටාගේ වැඩක් කියයි..?”

  1. Gampaha machan says:

    Once again they are going to do a excellent drama

    • "කොන-කැපුලුවා -රාජිත" says:

      සහරාන්ගේ බිරිදගෙන් මාධ්‍ය හමුවක් කරනවලු
      මංගල සමනලු ගතිය දාලා ඇයගෙ හැවද අරිනවලු
      විනාශයක් ක්‍රිස්තු බැතින්ට කල මේකි පිලි ගන්නවලු
      කොන-කැපුලුවා රාජිත කරන්නන් පිටුපසම සිටිනවලු

      • Saman says:

        අනේ අලුත්ගමගේ.. හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නා නේද? සහරාන් පිටිපස්සෙ හිටපු කෙනා ඔයා දන්නව නේද? 😀 😀

  2. Sasha says:

    ඉතින් මෙහෙම විස්තර දන්නවනම්‍ ඇයි පොහොට්‍ටුවේ අය නීතියට මෙය දන්වන්නේ නැත්තේ.එහෙම නැතිව මෙම බොරු සමාජගත වෙනකම්‍ ඉන්නවාද

    • Ajith says:

      Sasha, neetiyata danwanda? Mey anduwa tharam neetiya nawapu anduwak na, horage ammagen payna ahana kathawakney mehka.

    • Disce ammata discede says:

      කොහෙ තියෙන නීතියක් ද?

    • Asha says:

      කොහේ තියෙන නීතියක් ද බබෝ?
      වැරදි කරපු දේසපාළුවො ඔය ඔක්කොම යහතින් වැජඹෙන්නෙ.

      • Saman says:

        ඔව් බන් ලෝක හොරෙකුට පුරවැසි බව තියෙනව කියල අධිකරනය තීන්දු කලේ.

        • Vasana says:

          අපේ රටේ පුරවැසිභාවයක් නැති අර්ජුන් මහේන්ද්‍රන්ට මහා බැංකුවේ අධිපතිකම දුන්න යහපාලන රජයේ කෙරුවාව කවුද නොදන්නේ ?
          අද රජකරන්නේ බොරුව අවනීතිය සහ දෙමළ ජාතිවාදය මුස්ලිම් අන්තවාදය

    • Alapaluwa says:

      අනේ ලෝන්තපොල් ගොන් මෝඩයෝ තෝ කියන්නේ එතකොට ගොටභය සහරාන්ගේ මේ මෙලෙජ්ජ අපරාධයට  සම්බන්දද කියලද ? නීතියට ගියා කියා මොන බම්බුවක් කරනද නීතියත් හොරුන්ගේ මිස. එයට කරන්න තියෙන්නේ එකමදෙයි අපි ඒ දේවල් කරන්නම් අපේ ආණ්ඩුවකින් .එවිට නිතියත් සදාචාරයත් ශිෂ්ට සම්පන්න ජනතාවකුත් භිහිවේවි එවිට රට ඔය යන අත නොගිහින් සුවන්‍යපෝෂිත වේවි. 

      • Saman says:

        ඔව් බන් ලෝක හොරෙකුට පුරවැසි බව තියෙනව කියල අධිකරනය තීන්දු කලේ මේ ඊයෙ පෙරේදමනෙ. 😀 😀

    • අනේ යකෝ තෝ දන්න බෙල්ල. දැන් මොනවද මෙච්චරකල් තොපේ ආණ්ඩුව කලේ කොච්චර දේ එළිදරව් කලාද ඊට නිසි දඩුවම් දුන්නද අඩු ගානේ අධිකරණය මොනවද කළේ. Sasha තෝ දන්න ඉටි ගෙඩිය සමාජ මාධ්‍ය තුලින් මෙවැනි ප්‍රචාර කළාම තෝ වගේ හත්පොලේ ගා ගත්ත යක්කුන්ට පුළුවන්නේ වස්තර උඩ දදා නටන්ඩ

  3. T says:

    Me boru hodi mewa pliganna HUNP gawa ralaeta, Me vani boru Gotana sakili ballanta sapa wewa

  4. TRUTH says:

    Let them make and publish, This is the worst idea , Once Cardinal open his mouth, People really hate UNP ever.

  5. Nim says:

    ME GANIGE
    AMMA HITE EATH
    KA AKKA HARI KIYAVIDA
    DANNE NAHA???

  6. Daya says:

    Hi.Sasha, These call fake news,but if it published news paper they can go to courts.

  7. NAK says:

    No one can pin Easter Sunday attack on Gota how ever much they tried.
    They can of course try, but in vain.
    Come elections Gota will definitely benefit from the attack but he didn’t need it.
    Election results will show that Gota would have won even with out the Easter Sunday votes.

  8. Kamal says:

    If gota or any Rajapakshe was involved with the easter bombings this government would have jumped on that opportunity and ruined them and put them in jail. People r no longer fools to believe this bullcrap anymore.

  9. anoosh says:

    Yes, Definitely, she should come in front of media and reveal the truth to safeguard Democracy.

  10. anoosh says:

    God only knows to which candidate Cardinal is supporting. Cardinal cannot escape from God if he does wrong to people of SL.

Main News