සහරාන්ගේ බිරිද කොළඹට ගෙන එයි.. විශාල මුදලක් දෙයි.. ගෝටාට විරුද්ද මාධ්‍ය හමුව සූදානම්..

November 9, 2019 at 10:40 am | lanka C news
සහරාන්ගේ බිරිද කොළඹට ගෙන එයි.. විශාල මුදලක් දෙයි.. ගෝටාට විරුද්ද මාධ්‍ය හමුව සූදානම්..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ මෙහෙයුම්කරුවා වන සහරාන් හෂීම්ගේ බිරිඳ මේ වන විට කොළඹට ගෙන්වාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඇයට විශාල මුදල් ප්‍රමාණයක් දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සියලු කටයුතු මංගල සමරවීර, රාජිත සේනාරත්න ඇමතිවරුන් විසින් සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

සහරාන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හතර වතාවක් මුණගැසුනු බව බිරිඳ මගින් කියවීමට උත්සාහ ගන්නා බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජන හමුවක් අමතමිනි.

61,739 Viewers

18 Comments to “සහරාන්ගේ බිරිද කොළඹට ගෙන එයි.. විශාල මුදලක් දෙයි.. ගෝටාට විරුද්ද මාධ්‍ය හමුව සූදානම්..”

  1. එහෙම ගේනව නම් ඒකෙන්ම ඔප්පු වෙනවා එජාපයට සහරාන් එක්ක තියෙන සම්බන්ධයත්… සහරාන් වැනි අයට කොපමණ බලපෑම් කරන්න එජාපයට පුළුවන්ද කියන එකත්. ඔක සජිත් උඩ බලාගෙන කෙළ ගහණ වැඩක්

    • "ලැජ්ජ මේ මූන රටටම පෙන්න අගේ"😈😈 says:

      ඉවසීමේ සීමාව ඉක්මව යනව මගේ
      ලැජ්ජ මේ මූන රටටම පෙන්න අගේ
      අසරන ජීවිත බිලිකරපු හැතිරි මුගේ
      වනසයිද පල්ලි පන්සල් මීලඟට අනේ

  2. kamal says:

    ප්‍රජාතන්ත්‍රවාදය හා මනුස්‍යත්වය හා කපටිකම තියෙන්නෙ උඹටද මටද සිරිසේනටද කමල්
    උඹ ලග නැති මනුෂ්‍යත්ව මම ලග තියෙනවා නමුත් මම කියන්නෙ උඹගෙ නැති මනුෂ්‍යත්ව කමල්ට තියෙනවා. කමල්ගෙ නැති මනුෂ්‍යත්ව උඹට තියෙනවා. උඹ රටට වටින නායකයෙක්. නමුත් එකක් තියෙනවා කමල් හින්දා උඹ අහිංසක වුනා මම හින්දා කපටි නැති වෙනවා. මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමි

  3. nisha says:

    පියානෝ ගැන තිත්ත ඇත්ත මෙන්න ( භීෂණයෙන් පසු යුගය)
    1. 1987 ජනපතිවරණ වේදිකාවට ආවේ පයට සෙරෙප්පු දෙකක් වත් නැතිවයි. එහිදී තමන්ව හඳුන්වා ගත්තේ ” දුප්පතාගේ හිතවතා” , ” ජනතා සේවක ” කියන නම් වලින්.
    2. ජනාධිපති වු පසු වැඩියෙන්ම පළිගත්තේ තමන්ට වඩා සුදුසු කම් ඇති පාක්ෂිකයන්ගෙන්. ගාමිණීගේ ඇමතිකම සම්පුර්ණයෙන් ඉවත් කල අතර ලලිත්ගේ ඇමතිකම දිනපතා මාරු කරේ ජනතා සේවයක් කිරීමට නොහැකි වනසේයි. පක්ෂයේ සිටි ඉහල නිලදාරීන් අකාලයේ මියගිය අතර ඒවෙනුවට සිරිසේන කුරේ, පෙස්ටස් පෙරේරා , වීරසිංහ මල්ලිමාරච්චි , රත්නසිරි රාජපක්ෂ ,සොත්ති උපාලි පත්විය.
    3. සොත්ති උපාලි මත්තේගොඩ කේන්ද්‍ර කරගත් පාතාල රාජදානියක් බිහි කල අතර කන්ද කඩේ සිට සංචාරක හෝටලය දක්වා කප්පන් මුදලක් ගෙවීමට සිදුවිය
    4. පියානෝ නිදාගත්තේ රන් ඇඳක වූ අතර සිංහාසනයක හිදගන්න ලදී.
    5. ආර්යාව තිරිහන් වී දවස තිස්සේ ක්‍රීඩා කිරීම් , සින්දු පටිගත කිරීම් සිදු කල අතර රාජ්‍ය ආයතනවලට නිතර කඩපනින තත්වයට පත්විය
    6. ඇමති වරු නමට සිටි අතර සියලු අමත්‍යන්ස ලේකම්ලා ජනපති ගේ සෘජු අදික්ෂණයෙන් වඩා කල නිසා “වන් මෑන් ෂෝ “යන නම ඇතිවිය
    7.දුප්පතාගේ හිතවතාට දුප්පත්ගේවල් පේන්නට බැරිවිය , ඔහු පාරේ යනවිට පාරට පෙනෙන පැත්තේ අලුත් තීන්ත , අලුත්උළු තිබිය යුතු විය.
    8. ලංකාවේ දෝෂාබියෝගයක් එල්ලවු එකම ජනාධිපති විය
    9. රැකියා දුන්නේ ජනසවිය අනුව මිස සුදුසු කම් අනුව මිස සුදුසු කම් අනුව නොවේ. ( අභ්‍යාස ලැබී ගුරු පත්වීම් දීමේදී උසස්පෙළ ඒ 4 ට ලකුණු 100, ජනසවි කාර්ඩ් එකටත් ලකුණු 100)
    10. සියලු වී ගබඩා ගාර්මන්ට් වලට විකිනු අතර වී මිල පහත වැටී විශාල ගොවියන් පිරිසක් වස පානය කර මිය යාමේ රැල්ලක් ඇතිවිය
    11. අවසානයේ මියගිය පසු රතිඥ්ඥ පත්තු කල අයුරුද දකින්නට හැකි විය

    • ලෙබ්බේ says:

      තව එකක් පිටකොටුවේ සුචරිතය අවට සිටින සම දෙනාම දන්නා දෙයක් පියානෝ මැරෙන්න අවුරුදු 5 ක 6 කට කලින් ඉදලම හිටියේ ආරියවගෙන් වෙන් වෙලා බව. ඒ දවස් වල ලෝකෙට පෙන්න එකට ගියාට පියානෝ සුචරිතේ නිදියන කොට ආරියව අරලියගහ මැදුරේ හිටියේ. අන්තිම කාලේ ඒ මැසිම සර්විස් කලේ වෙන එවුන්.

      • මාතුපාල says:

        හැබෑ නේන්නම්, ඒ කථා දැන් හුඟ දෙනෙකුට මතක නෑ.
        ආර්යාව සමග පැවැත්වූ අනියම් සම්භන්ධය ගැන කෝපවූ පියානෝ කොටි බෝම්බ කරුවකුට ඔහු අසලට
        ම එන්නට ඉඩ සලස්වා හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතාව ගාලු මුවදොරදී 
        ඝාතණය කිරීමට කටයුතු කලේය.

        එම මරණය ගැන ආරංචිවූ සැණින් ආරක්ෂක රැකවල් කරුවන්ද දෙපසට තල්ලු කරමින්
        එතැනට දුවගෙන පැමිණි පියානෝගේ ආර්යාව මහා හඬින් විලාප තබමින්,
        “අනේ දෙවියනේ, මේ අපරාධය කල එකාට හෙණ හතම ගහන්ඩ ඕනෑ”
        යනුවෙන් ප්‍රසිද්ධියේම පියානෝට දෙස් දෙවොල් තබන්නට වූවාය.

        • Ranil says:

          A very good revelation and reminder of what happened during the Premadasa regime.

          Sri lankans never enjoy a death of anybody including even an animal but no sooner than the news of Premadasa’s tragic demise was announced, people made milk rice/KIRIBATH and lit crackers in celebration of his death!

          That was the tragic end of tyrant ruler Srimath Ranasingha Premadasa!

  4. Siri says:

    සතුටුයි…….ඔයදේම තමයි 21වෙනිදත් කෙරුවේ…වෙනසකට තියෙන්නේ එදා සල්ලි දුන්නෙ සහරාන් …..

  5. Sam Fernando says:

    Any F.M.er can show anything. We are there to see and hear. Rajithas Are trying an operation which is counterproductive to Sajith’s campaign.

  6. Criminal says:

    සහරාන්ගේ පවුල ඇවිල්ලා කියන්න යන්නේ , සහරාන්ලට හිටපු රජයෙන් පඩි ගෙව්වා කියලා නං , වැඩක් නැහැ , ඒක කෙහෙලිය රබුක්වැල්ල මහත්තයා කියලා ඉවරයි.

    • කිසාන්ත කුරේ says:

      ඒකට කමක් නෑ, උඹ දවස ගානෙම වෙන බොරු බේගල් දෙසාබානවනෙ.
      ඒ බොරු හොඳටම ඇති පෑඩ් ප්‍රේමදාසගෙ ඡන්ද කඩන්ඩ.

  7. ජංගි ටේලර් says:

    හතරක් වතාවක් නෙමෙයි හාරසිය වතාවක් මුණගැහුනත් කොයි මෝඩයාද තමන් මැරෙන වැඩකට කැමති වෙන්නේ? අවමංගල fashion designer කෙනෙක් වෙන්න උත්සාහ කලත් ඔහුට සාර්ථක වෙන්න බැරි වුනේ ඔහු කිසිම නිර්මාණශීලීත්වයක් නැති අයෙකු වන නිසයි. Fashion designing වලින් ඉස්සරහට යන්න සෑහෙන නිර්මාණාත්මක හැකියාවක් තියෙන්න ඕනේ. ඒත් අවමංගල ට පුළුවන් ප්‍රභාකරන් 2005 දි මහින්දගෙන් සල්ලි අරං නන්දිකඩාල් කලපුවේදී වෙඩි කෑවයි කියන මට්ටමේ කතා ගොතන්න විතරයි. මේ නො හැකියාව නිසා තමයි අවමංගල fashion designing වල කාන්තා යට ඇඳුම් නිර්මාණය ට යොමු වෙන්න උත්සාහ කලේ. ඒ වැඩේට මහ ලොකු creativity එකක් ඕනෙ නෑ. නමුත් අවමංගල ට ඒකවත් බැරි වුනා. මොකද අවමංගල ට තියෙන ප්‍රශ්නය නිසා, එයා කාන්තා යට ඇන්දුමක් නිර්මාණය කලත්, ඒක කාන්තා විලාසිතාවක් ද පිරිමි විලාසිතාවක් ද කියන එක හොයා ගන්න අමාරු වෙනවා. ඒ නිසා අන්තිමට models ලා තමයි බැනුම් අහන්නේ වැරදි runway එකට ආවා කියලා. චන්ද්‍රිකා ගේ දොරටුපාලයා විදියට දේශපාලනයට ආවට අවමංගල කියන්නේ තමන් නිරත වුනු කිසිම ක්ෂේත්‍රයක තමන්ගේ නම රැන්දවීමට අසමත් වුනු අයෙක්. එහෙම කෙනෙකුට සහරාන්ගේ ගෑනි කොලඹ උස්සන් එනවා වඩා වැඩක් කරන්න බෑ.

  8. Boo says:

    දැං ඉතිං අර තනකොල සමග ⁣ක්රෝටන් කන්න සුදුසු අය අර බෝම්බ ගැටගහගෙන මරාගෙන මැරෙන්න ලෑස්තිවෙච්ච ගෑනි කියන දේ තමයි ඇත්තම ඇත්ත කියලා පිලිගනියි. ඒ බැල්ලි කියන දේ ඇත්තනං ඉතිං ඒ ඊරි කියන ඉතිරි ටිකත් අහලා විශ්වාස කරලා කොන කපාගෙන ඒ ආගමටම පලයල්ලා. මොකද ඒ ඊරි කියන සියලු දේ සත්‍යයි නේ.

  9. sunimal says:

    17 වෙනිදා පසුව මේවාට වන්දි ගෙවන්න සිදුවේවි ජම්පර ඇදුමට ඇගේ ප්‍රමාණය දැන්ම දීපල්ලා

  10. Jhonny dep says:

    සහරාන්ගෙ ගැනිව ගෙනාවට බයවෙන්න දෙයක් නැත.මොන්ගලයානෙ ගේන්නේ .

  11. Karu says:

    අපේ ගැලවුම් කාරි.සුරඟන. දෙව් දුව.
    අර පාර්ලිමේන්තු මංත්‍රී කමිටුව තිව්වෙ මොටද?මේ උත්තමාවිය ගෙනාව නම් ඒ ඇති.
    චම්පික වගෙ විකෘතියෙකුටත් හොඳ වග පේනවා.

  12. W.A.Nandana Wickramasinghe says:

    Oya Hama kenekma rata kawa keewata Maithreepala godak dewal ratata karala thiyanawa. Lokuma deya minissunta manasika athathiyak nathiwa nidahase jewath weematath ona kenekuwa viurthawa viwechanaya kireematath Dan hakiyawa thiyanawa. Ratee adikaranaya swadinai Dan. Mahinda neethiya athata aran kudukarayayoo minimaruwan hamawelema beruwa. Pathale ayath ekkai ganudenu kale. Ewa thama godak loku dewal ratak washayen.

Leave a Comment

Main News