සහරාන්ගේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් බැලීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් රෝහලට යයි.. අවසර නොදුන් රෝහල් අධිකාරී දවසින් මාරු කරයි..

May 2, 2019 at 3:50 pm | lanka C news
සහරාන්ගේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් බැලීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් රෝහලට යයි.. අවසර නොදුන් රෝහල් අධිකාරී දවසින් මාරු කරයි..

කල්මුණේදී බෝම්බ පුපුරවා ගැනීම හේතුවෙන් රෝහල් ගත කර සිටින හෂීම් සහරාන්ඟේ බිරිඳ සහ දරුවා ගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් මහතා අම්පාර රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.

විශේෂ ආරක්ෂාවක් මත රඳවා සිටින මෙම දෙදෙනා බැලීම සඳහා රෝහල අධිකාරීවරයා අවසර දී නැත.

එවන් තත්ත්වයක් යටතේ රෝහල අධිකාරීවරයා හදිසියේම ස්ථාන මාරුවකට ලක්කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සහරාන් හෂීම් යනු පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට නායකත්වය දුන් පුද්ගලයායි.

21 views

20 Comments to “සහරාන්ගේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් බැලීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් රෝහලට යයි.. අවසර නොදුන් රෝහල් අධිකාරී දවසින් මාරු කරයි..”

  1. Gayantha says:

    මහමොලකරු මොහු වෙන්න බැරිද ?

  2. sundarasena says:

    janapathi idi nehe neda? wahama maruwa cancel kara memantrriya arrest karanna

  3. sathya says:

    Okkoma Muslim un ekai.
    Understand that

  4. Colvin R says:

    Saharan inne Virgin 72k ekka. Ithin meya Sahran’ge wife balanna giyata MOKO…………?

  5. Tikiri says:

    මෙ වගෙ මහ එවුන් ඉවර කරෙනැතිනම් මෙය මර්දනය කරනවා බොරුයි.ජනාධිපතීතූමනි

  6. රටක් ජාතියක් ගැන හිතන්නෙ නැති අවජාතකයින්ගෙන් මීට වැඩියෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බොලව්…

  7. NP says:

    When Saharan went heaven to get 72 virgins, Mansoor has gone to see Saharan’s wife 🙂

  8. මරදන්කඩවල වජිරබුද්ධි says:

    සියළු ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය කිරීමට සියළු දෙනාව දැනුවත් කරන්න..ඔබ අපි සිතනවට වඩා තත්වය ගොඩක් භයන්කරයි

Main News