සහරාන්ගේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් බැලීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් රෝහලට යයි.. අවසර නොදුන් රෝහල් අධිකාරී දවසින් මාරු කරයි..

May 2, 2019 at 3:50 pm | lanka C news
සහරාන්ගේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් බැලීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් රෝහලට යයි.. අවසර නොදුන් රෝහල් අධිකාරී දවසින් මාරු කරයි..

කල්මුණේදී බෝම්බ පුපුරවා ගැනීම හේතුවෙන් රෝහල් ගත කර සිටින හෂීම් සහරාන්ඟේ බිරිඳ සහ දරුවා ගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් මහතා අම්පාර රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.

විශේෂ ආරක්ෂාවක් මත රඳවා සිටින මෙම දෙදෙනා බැලීම සඳහා රෝහල අධිකාරීවරයා අවසර දී නැත.

එවන් තත්ත්වයක් යටතේ රෝහල අධිකාරීවරයා හදිසියේම ස්ථාන මාරුවකට ලක්කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සහරාන් හෂීම් යනු පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට නායකත්වය දුන් පුද්ගලයායි.

84 views

20 Comments to “සහරාන්ගේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් බැලීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් රෝහලට යයි.. අවසර නොදුන් රෝහල් අධිකාරී දවසින් මාරු කරයි..”

  1. panda says:

    Para UNP aanduwa kondesi virahithava illa asvenu! Thopi inna thathparayak pasa ratata apalai.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      කනගාටුවට කාරණය තාමත් UNP ට කඩේ යන සිංහල මිනිස්සු ඉන්න එකයි.
      මහින්ද නම් කොහොමත් ඔය ගැන කතා කරන්නේ නෑ. ශේප් නියාය අනුගමනය කරන්නේ.
      සුපිරිසුදුයි කියල පොර ටෝක් දීල හොරුත් එක්ක නිදියන ජෙප්පො කෝ දැන්?

  2. one shot says:

    රැවුල නැත්නම් ආයෙ අඳුනන්නම බැහැ,කාණු කටාර් වගේමයි????????????

  3. Ranja says:

    නායක තුමාගෙන් පයින්ඩයක්ද කියලා හැකයි.

  4. DA says:

    ඔන්න අපේ දේශපාලනය.ඇමතවරු කොච්චර සමාජ අවශ්‍යතාව තේරුම් අරන් තියෙනවාද ? අපේ සමහර දේශපාලනය දෙමල චිත්‍රපට වලටත් අන්තයි.අපේ අනාගත පරපුර ගැන හදවතින්ම දුකයි.

  5. DA says:

    දෙමල චිත්‍රපට වල දේශපාලනය දූෂණය ගැන කියවෙන චිත්‍රපට ගැනය අදහස් කලේ…

  6. Danapala says:

    එහෙම කරපු එවුන්ට “අම්මට ඩිජිටල් “කරන්න
    ඕනි

  7. Vasana says:

    මෙන්න UNP එකේ බලවත් ISIS ආරක්ෂා කරන්නෙක් ….එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්සූර් වැනි අන්තවාදී ඉස්ලාම් ජාතිකයන් UNP පක්ෂයේ බලය යොදාගනිමින් ත්‍රස්තවාදීන් ආරක්ෂා කරයි නම් කෙසේද මේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් මර්ධනය කරන්නේ ? ජනපති නිදිද ?

    • Sun says:

      These dirty ministers have no intention of serving people. The inner intention is making money. The don’t see things as we see. No pointing arguing or pinpointing the mistakes what the cant understand nor change the attitudes.

  8. බන්ඩා says:

    රනිල් අගමැති ව සිටින තාක් මරාගෙන මැරෙන මුස්ලිම් ත්‍රස්තවාදය විනාස කරන්න බැහැ.

  9. ranil says:

    ආණ්ඩුකාර සහ මහඇමති බලතල වල හැටි ඔහොම තමයි , මේ පුංචි රටේ ඔය සල්ලි කන පට්ටම් නැති කල යුතුයි

  10. puncha says:

    datha mokada kiyanne. uta thamai rohal adikari maru kala hakke.

Main News