සහරාන්ගේ බිරිඳ හා දියණිය රහස් පොලිස් බාරයට.. දිගටම ප‍්‍රතිකාර…

May 16, 2019 at 4:40 pm | lanka C news
සහරාන්ගේ බිරිඳ හා දියණිය රහස් පොලිස් බාරයට.. දිගටම ප‍්‍රතිකාර…

පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයන්හි ප‍්‍රධානියා වන සහරාන් හසීම්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සහ සිවු හැවිරිදි දියණියද සමගින් රහස් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

දියණියට බාරකරුවකු නොමැති වීම හේතුවෙන් මව බාරයේ සිටින බවද ඔහු සදහන් කලේය.

අපේ‍්‍රල් 26 වන දා කල්මුනේ සයින්දමර්දු ප‍්‍රදේශයේදී බෝම්බ පුපුරවාගැනීමෙන් පසු කිහිප දෙනෙකු මිය ගොස් සහරාන්ගේ බිරිද හා දියණිය බරපතල තුවාල ලබා තිබියදී හමුදාව විසින් අම්පාර රෝහලට ඇතුළත් කරන ලදී.

පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවන ලද ඇය එහි ප‍්‍රතිකාර ලබද්දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

ඇයට හා දරුවාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර දිගටම ලබා දෙන බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

61,757 Viewers

9 Comments to “සහරාන්ගේ බිරිඳ හා දියණිය රහස් පොලිස් බාරයට.. දිගටම ප‍්‍රතිකාර…”

  1. sathya says:

    මට මැවිලා පේනවා සහරන් ගේ ඔලුව විතරක් ස්වර්ගයේ කන්යවියෝ වටකරගෙන ඉන්නවා, අර මරාගෙන මැරුන ගෑනිවත් මිනිස්සු 72 ක් වට කරගෙන ඉන්නවා

    • RAW Agent says:

      ගෑණුන්ට මිනිස්සු දෙනවා කියලා අල්ලා පොරෙන්දු වෙලා නෑ බං
      උං මැරුණ එක හෙන අලාබයි

      • උදය says:

        කන්‍යාවියන්ගෙ කන්‍යාභාවයත් නැති කරාට පස්සේ (අපි හිතමු දවස් 72 න් කරා කියලා) මොනවද කරන්නේ. ආයේ කන්‍යාවියෝ දෙනවද? නොදනනොත් මූ ආයෙත් පුපුරුවාගෙන අල්ලවත් මරාගෙන මැරේවි.

  2. sunimal says:

    මුන්ට වඩා මොලේ කාන්තාරේ ඔටුවන්ට තිබෙනවා නැත්නම් මෙහෙම දෙයක් කරගනිද?

  3. මුව දැකලා කන්‍යාවියන් අඬා වැටෙනවලු මූ එහෙට ගිහින් තියෙන්නේ කූට්ටම නැතුවලු????

  4. Love nature says:

    Do Muslim Women have equal rights? No

  5. john the baptice says:

    Cry of Muslim Women for Equal Rights Is Rising – The New York Times

  6. Susil says:

    I feel sorry for these misguided souls.
    People, please use your brain, no GOD will recommend killing another, including animals, for the sake of the religion. Here are the practices Muslims routinely do without thinking.
    Cover the face and head:: in the desert condition to protect face and hair from dust storms
    To slaughter cow or an ox:: in the rigid climatic condition in desert, no plants to grow, hence slaughtering animals and sharing with less fortunate peoples were justified.
    In Sri Lanka, we do have variety of foods and no dust storms.
    Please use your brains!

  7. Dakit says:

    As far as I know those who commit suicide do not end up in Heaven according to Islam.

Leave a Comment

Main News